එකත් මම හිතුවට වැඩ ගණන් වැඩි වගේ.. අනේ මන්ද මොනා කරන්නද කියල. මගේ budget එක 23ක් වගේ මචන්ලා. මේ ගානට මොනාද ගන්න හොද cars තියෙන්නේ.ටිකක් අලුත් වගේ.
මගේ හිත දෙන්නේ නෑ මචන් corolla 110 ගන්න. පරණ බඩු නේ. මම මුලින් බැලුවේ 121, Tiida, vios වලින් 1ක් ගන්න. tiida CVT gear බොෂ් නිසා කට්ටිය ගන්න එපා...