Toyota VITZ

GoldHeart

Active member
  • Jul 10, 2012
    719
    74
    28
    මචං Toyota VITZ කාර් එක කොහොමද? petrol කීයක් විතර කරනවද? මේකේ market මොන model එකද?? KSP 90 ද??
    මේ model වල මොනාද තියෙන වෙනස්කම්??
    1300 CC ද 1000CC ද හොද ? මේ දවස් වල market එක කොහොමද??
    ගන්නවනං මොනාද හොදට බලන්න ඕනේ දේවල්??
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    1300 eka ganin
    oka awulak na, market eka hodai oya car ekata
    petrol mama hitanne 10 - 12 wada
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    KSP90 1000cc මොඩල් එකක්. ඒ හින්ද SCP90 හරි NCP130 වගේ 1300 එකක් ගන්න. ගොඩක් අය කියන තරම් විට්ස් පෙට්‍රල් කරන්නෙ නෑ ඔයිට ඩඩා හොණ්ඩා ෆිට් මැක්ඩා ඩෙමියෝ පෙට්‍රල් කරනව. අනිත් එක ටොයොටා බැජ් එක නිසා මේක ටිකක් overpriced
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Vitz(Yaris) එකේ ඕන මොඩ්ල් එකට මාකට් එකක් තියෙනව.මොකද මරූටියක් ගන්න වෙලේ ඕකක් ගන්න එක කොයි පැත්තෙනුත් හොඳයි. 2003 හොඳම කාර් ඩිසයින් එක උනෙත් Vitz එක.
    වැඩියෙන්ම තියෙන්නේ 2008 Model එක වෙන්න
    ඕන.
    1.gif
    (8 airbags,1300cc 28 laks)

    2011 මොඩ්ල් එකේ Vitz එකක් ගන්නව නම් 1300cc එකකට යන්න.
    (මොකද ඒ කාර් එකේ බොඩි එකක් ටිකක් ලොකුයි ඒ නිසා 1000cc එක ගත්තම ටිකක් පිකප් මදි.ඔය මොඩ්ල් එක සෑහෙන අඩු තත්පර ගානකට 60ට පික්ප් කරන්න පුලුවන්.) :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    කොහොමත් පෙට්‍රැල් කෙරුවාව එලවන පුද්ගලයගේ අතේ තියෙන වැඩක් :baffled::baffled::baffled::baffled: Aqua එකේ 30ක් කරනව කියුවට සමහර උන්ට 22ක් කරන්නෙත් නෑලු.:P:P:P

    Vitz එකේ 2011 මොඩ්ල් එකේ මෝඩ් දෙකක් තියෙනවා ඒකෙන් Eco Mode එකේ ඩ්‍රයිව් කලොත් 15ක් අනිවා කරනවා. ටිකක් වැඩියෙන් රේස් කර ගමන් Eco mode off වෙලා අවශ්‍ය වැඩිජවය ලබා දෙනවා. පාග ගත්ත ගමන් ඉන්න එකෙක්ට නම් මේකේ 8ක් වත් කරයි ද දන්නේ නෑ..:baffled::baffled::baffled:
    මොකෝ මේක 12ක් කරනව කියන්නේ :oo::oo::oo: නුවර ගිය ට්‍රිප් එකක් තිබුනා මේක 18කට වඩා කරල තිබුණා.

    Aqua එකට වඩා නම් Vitz 1 සෑහෙන Comfortable.
    ඇක්වා එකේ බොඩී එක බලහන් මරුටියට වඩා පොඩ්ඩයි හයිය.
    2011 Model 1300 cc 32 laks to 34 laks වෙනවා පෙට්‍රැල් කාර් එකක් වත් Unregistered ගන්න යන්න එපා.තේරුමක්ම නෑ. (Unregistered 37k da koheda)

    හයිබ්‍රිඩ් එකකට යනව නම් Honda Fit එක හොඳයි 5 දෙනෙකුට අවුලක් නැතිව සැප පහසුවට ගමනක් යන්න පුලුවන්.බොඩි පාර්ට්ස් නම් ගනන් ලු.
     
    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    KSP90 1000cc මොඩල් එකක්. ඒ හින්ද SCP90 හරි NCP130 වගේ 1300 එකක් ගන්න. ගොඩක් අය කියන තරම් විට්ස් පෙට්‍රල් කරන්නෙ නෑ ඔයිට ඩඩා හොණ්ඩා ෆිට් මැක්ඩා ඩෙමියෝ පෙට්‍රල් කරනව. අනිත් එක ටොයොටා බැජ් එක නිසා මේක ටිකක් overpriced

    එකත් මම හිතුවට වැඩ ගණන් වැඩි වගේ.. අනේ මන්ද මොනා කරන්නද කියල. මගේ budget එක 23ක් වගේ මචන්ලා. මේ ගානට මොනාද ගන්න හොද cars තියෙන්නේ.ටිකක් අලුත් වගේ.
     
    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    Vitz(Yaris) එකේ ඕන මොඩ්ල් එකට මාකට් එකක් තියෙනව.මොකද මරූටියක් ගන්න වෙලේ ඕකක් ගන්න එක කොයි පැත්තෙනුත් හොඳයි. 2003 හොඳම කාර් ඩිසයින් එක උනෙත් Vitz එක.
    වැඩියෙන්ම තියෙන්නේ 2008 Model එක වෙන්න
    ඕන.
    1.gif
    (8 airbags,1300cc 28 laks)

    2011 මොඩ්ල් එකේ Vitz එකක් ගන්නව නම් 1300cc එකකට යන්න.
    (මොකද ඒ කාර් එකේ බොඩි එකක් ටිකක් ලොකුයි ඒ නිසා 1000cc එක ගත්තම ටිකක් පිකප් මදි.ඔය මොඩ්ල් එක සෑහෙන අඩු තත්පර ගානකට 60ට පික්ප් කරන්න පුලුවන්.) :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    කොහොමත් පෙට්‍රැල් කෙරුවාව එලවන පුද්ගලයගේ අතේ තියෙන වැඩක් :baffled::baffled::baffled::baffled: Aqua එකේ 30ක් කරනව කියුවට සමහර උන්ට 22ක් කරන්නෙත් නෑලු.:P:P:P

    Vitz එකේ 2011 මොඩ්ල් එකේ මෝඩ් දෙකක් තියෙනවා ඒකෙන් Eco Mode එකේ ඩ්‍රයිව් කලොත් 15ක් අනිවා කරනවා. ටිකක් වැඩියෙන් රේස් කර ගමන් Eco mode off වෙලා අවශ්‍ය වැඩිජවය ලබා දෙනවා. පාග ගත්ත ගමන් ඉන්න එකෙක්ට නම් මේකේ 8ක් වත් කරයි ද දන්නේ නෑ..:baffled::baffled::baffled:
    මොකෝ මේක 12ක් කරනව කියන්නේ :oo::oo::oo: නුවර ගිය ට්‍රිප් එකක් තිබුනා මේක 18කට වඩා කරල තිබුණා.

    Aqua එකට වඩා නම් Vitz 1 සෑහෙන Comfortable.
    ඇක්වා එකේ බොඩී එක බලහන් මරුටියට වඩා පොඩ්ඩයි හයිය.
    2011 Model 1300 cc 32 laks to 34 laks වෙනවා පෙට්‍රැල් කාර් එකක් වත් Unregistered ගන්න යන්න එපා.තේරුමක්ම නෑ. (Unregistered 37k da koheda)

    හයිබ්‍රිඩ් එකකට යනව නම් Honda Fit එක හොඳයි 5 දෙනෙකුට අවුලක් නැතිව සැප පහසුවට ගමනක් යන්න පුලුවන්.බොඩි පාර්ට්ස් නම් ගනන් ලු.

    එකත් මම හිතුවට වැඩ ගණන් වැඩි වගේ.. අනේ මන්ද මොනා කරන්නද කියල. මගේ budget එක 23ක් වගේ මචන්ලා. මේ ගානට මොනාද ගන්න හොද cars තියෙන්නේ.ටිකක් අලුත් වගේ.
    මගේ හිත දෙන්නේ නෑ මචන් corolla 110 ගන්න. පරණ බඩු නේ. මම මුලින් බැලුවේ 121, Tiida, vios වලින් 1ක් ගන්න. tiida CVT gear බොෂ් නිසා කට්ටිය ගන්න එපා කියනවා නේ..මේ ගානට අමාරු නිසයි දැන් වෙන මොඩෙල් 1ක් ගන්න බැලුවේ. අනේ මන්ද මොනාද කරන්න කියල
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    ඔය කොහොමද මේතරම් දේවල් දන්නෙ... :nerd:
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,642
    1,880
    113
    Here and there
    Vitz එකේ ආවේනික ලෙඩක් තියෙනව මචන් low engine RPM. ඒක හින්ද idle එකෙදි කාර් එක ටිකක් දෙදරනව. කල් යද්දි පොඩි පොඩි එන්ජින් ප්‍රශ්නත් එනව මේ හේතුව හින්ද. Acceleration මදි වගේ (මට තෙරෙන හැටියට)
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ටොයෝටා ස්ටර්ලට් එකේ ඊලග පරම්පරාව කියලා දන්නවා..ලොකුවට දන්නේ නම් නෑ..ඒත් කවුරුත් නරකක් කියන්නේ නැති කාර් එකක්..1300 එන්ජිම ගන්න එක හොදයි කියලා තමයි අහලා තියෙන්නේ..
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    එකත් මම හිතුවට වැඩ ගණන් වැඩි වගේ.. අනේ මන්ද මොනා කරන්නද කියල. මගේ budget එක 23ක් වගේ මචන්ලා. මේ ගානට මොනාද ගන්න හොද cars තියෙන්නේ.ටිකක් අලුත් වගේ.
    මගේ හිත දෙන්නේ නෑ මචන් corolla 110 ගන්න. පරණ බඩු නේ. මම මුලින් බැලුවේ 121, Tiida, vios වලින් 1ක් ගන්න. tiida CVT gear බොෂ් නිසා කට්ටිය ගන්න එපා කියනවා නේ..මේ ගානට අමාරු නිසයි දැන් වෙන මොඩෙල් 1ක් ගන්න බැලුවේ. අනේ මන්ද මොනාද කරන්න කියල
    Vitz 2007 ewa namm oya gaanata thiyenawa...naththam FB15 2003/2004 ekak balanna puluwan 20-21 wage....:yes:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එකත් මම හිතුවට වැඩ ගණන් වැඩි වගේ.. අනේ මන්ද මොනා කරන්නද කියල. මගේ budget එක 23ක් වගේ මචන්ලා. මේ ගානට මොනාද ගන්න හොද cars තියෙන්නේ.ටිකක් අලුත් වගේ.
    මගේ හිත දෙන්නේ නෑ මචන් corolla 110 ගන්න. පරණ බඩු නේ. මම මුලින් බැලුවේ 121, Tiida, vios වලින් 1ක් ගන්න. tiida CVT gear බොෂ් නිසා කට්ටිය ගන්න එපා කියනවා නේ..මේ ගානට අමාරු නිසයි දැන් වෙන මොඩෙල් 1ක් ගන්න බැලුවේ. අනේ මන්ද මොනාද කරන්න කියල

    podi car ekak ma nam owna VitZ 2003 idan thienava machan.. 18k vitara ati 2003 or iita adui..
    puluvan nam 2007 or 2008 ekak hoyala balanna mokada oye car thiyena un vikunanne Hybrid valata yanna.. unta thiyena hadissiyata Car eke denava..mokada Car vala price enna enna adu venava misak vadi venne nah..
    FB 16 ekath Max 21i yanne. eke nam hoda vahanayak..
    FB 15 eke 19i.
     
    trv

    Member
    Jan 19, 2007
    38
    5
    0
    Toyota IST NCP60 2002-2003 ekak ganna puluwan ube budget ekata.
    Auto, Full option enne.Fuel karanawa 14-15k wage.1300 engine eka enne.
    Tikak pickup madi.
    VVTI engine eka tiyenne.
     
    trv

    Member
    Jan 19, 2007
    38
    5
    0
    121 ekak 28-29k wenawa.samaha awa 30tath tiyenawa.
    121 eke godak varitions tiyenawa .1300cc,1500cc,1800cc
    oke Singapore assemble version ekakuth enawa.

    hodatata hoyala balala ganna one.Godak tiyenne CAB serive duwala patta gahapu awa.
     
    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    මචං Toyota VITZ කාර් එක කොහොමද? petrol කීයක් විතර කරනවද? මේකේ market මොන model එකද?? KSP 90 ද??
    මේ model වල මොනාද තියෙන වෙනස්කම්??
    1300 CC ද 1000CC ද හොද ? මේ දවස් වල market එක කොහොමද??
    ගන්නවනං මොනාද හොදට බලන්න ඕනේ දේවල්??
    I use Vitz 2007 for more than one year
    1000 cc petrol 10 to 15 km depend on the trip
    I traveled to Nuwara Eliya, Kandy, Kataragama - very good driving comfort
    easy parking no trouble given so far
    will cost around 25
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔය ජාතිය KSP90 එකක් අප සතුව ඇත.
    කිසිම අවුලක් නැත.
    පැට්‍රල් 14ත් 15ත් අතර ගින්දර වගේ වැඩ.
    පැට්‍රල් කරන්නේ පාගන එකාගේ හැටියට තමයි පුතෝ.

    143756_large.jpg

    143755_large.jpg

    143757_large.jpg

    143758_large.jpg

    143759_large.jpg

    143772_large.jpg

    143763_large.jpg

    143760_large.jpg