කාර් වැඩ්ඩො එන්නෝ.....Toyota Vios
මචන්ල මම Toyota Vios 2005 1ක් ගන්න කියල හිතන් ඉන්නෙ. බජට් එක 25ක් වගෙ තමා, මම වැඩිය වාහන ගැන දන්නෙ නෑ. මට කියනවද මේ මොඩල් 1ක හොදද ඖල් මොනව හරි එහෙම තියෙනවද කියල.....
plz ලොකු උදව්වක්
නැත්තන් බම්ප් 1ක් වත් දාගෙන යන්න......