Memu ඇන්ඩ්‍රෝයිඩ් emulator මෘදුකාංගය
ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් පරිගණකය මගින් ක්‍රියාකරගන්න පුළුවන් මෘදුකාංගයක් තමයි මේ Memu ඇන්ඩ්‍රෝයිඩ් emulator මෘදුකාංගය.
ප්‍රධාන වශයෙන් මොබයිල් ගේම් play කරන්න මේ මෘදුකාංගය සුපිරි. ගොඩක් අය බාවිතා කරන්නේ bluestack මෘදුකාංගයනේ. ඒකට වඩා හොදින් ඇන්ඩ්‍රොයිඩ්...