ps4 එකේ ps3 game ගහන්න බැ බන්. ps4 remake එකක් හදපු එකක් තිබුනොත් හරි. crossplatform නැත.:(:(
ps5 නම් තාම ඇවිත් නැ. ආවත් ps4 / ps5 දෙකටම හදපු titles අව්ලක් නැතිව වැඩ කරනවා sure. console දෙකටම sony එකෙන් game එක වෙන වෙනම optimize කරලා දෙන්නේ.
එත් graphic වල ලොකු වෙනසක් තියේවි.:yes::yes: