Memu ඇන්ඩ්රෝයිඩ් emulator මෘදුකාංගය
ඇන්ඩ්රොයිඩ් ඇප්ස් පරිගණකය මගින් ක්රියාකරගන්න පුළුවන් මෘදුකාංගයක් තමයි මේ Memu ඇන්ඩ්රෝයිඩ් emulator මෘදුකාංගය.
ප්රධාන වශයෙන් මොබයිල් ගේම් play කරන්න මේ මෘදුකාංගය සුපිරි. ගොඩක් අය බාවිතා කරන්නේ bluestack මෘදුකාංගයනේ. ඒකට වඩා හොදින් ඇන්ඩ්රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සහාය දක්වනවා කියලයි මෙමු (Memu) නිර්මාණකරුවන් පවසන්නේ.
clash of clans, minecraft , asphalt ,candycrush ආදී ඉතා ජනප්රිය android games
ඉතා පහසුවෙන් ඇන්ඩ්රොයිඩ් උපාංගයක් නොමැතිව , තම windows මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කොට ක්රීඩා කල හැක.
මෙම මෘදුකාංගය ඔබේ පරිගණකයේ ස්ථාපනය කිරීමට තිබිය යුතු අවම ධාරිතාව:
System Requirements for MEmu App Player:
Windows Vista/Windows 7 SP1/Windows 8.1/Windows 10
Intel or AMD x86 CPU (with Virtualization Technology support preferred)
GPU with OpenGL 2.0+ support
At least 1 GB free system memory
At least 2 GB of free disk space under installation path
පහලින් ඇති mEmu වෙබ් අඩවියට පිවිස මෙය බාගත හැක.
official memu webpage : http://www.memuplay.com
ස්ක්රීන්ශොට් පහලින්:-
හොඳයි කියල හිතෙනව නම් rep එකකුත් දෙන්න හොඳේ...

Last edited: