මට දැනගන්න ඕනේ .....
01. Forex ගනුදෙනු කිරීම ලංකාවේ නීතියට අනුව නීති විරෝදීද (පිරමීඩ ක්‍රමය වැනි)
02. Forex වලට මුදල් යවන්නේ කොහොමද හා නැවත මුදල් ලංකාවට ගෙන්වා ගන්නේ කොහොමද
03. කොටස් වෙළඳපල ගනුදෙනු සඳහා අවශ්‍ය ආයෝජන උපදෙස් broker මාර්ගයෙන් ලබා ගන්නවා මෙන් Forex ගනුදෙනු සඳහා ලංකාව තුලදී...