Fiverr වගේ site වල උඹල දැකල ඇති Facebook likes විකුණන්න තියෙනවා. සාමාන්යෙන් $5 වලට likes 500 – 1000 විතර ගන්න පුළුවන්. කවුරුහරි දන්නවද ඒ sellers ල මේක කරන්නේ කොහොමද කියල. එත් එක්කම මේ likes වල ගුණ දොසුත් දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ.

මචන් මම හිතනෙ මොකක් හරි software එකක් වගෙ දෙයක් ඔකට පාවිචි කරනව වගෙ. මගෙ site එකෙ ඔය කියන service එකක් තියන company එක්ක, එගොලගෙ SEO company එකෙ banner එකක් දාන්න මට Free FB likes 1000ක් එක රැයකින් දුන්න. ඒ profile ඔකොම ඇත්ත එව වගෙ. උන්ගෙ FB, Twitter, වගෙ එක එක service වලට ඔයවගෙ viral වැඩ තියනව. උන්ගෙ තියන ලොකුම package එක FB likes 35,000ක්. කොහොමද?
එත් twitter එකෙ වෙන්නෙ වෙන දයක්. උන් කිව twitter followers ගන්න ඔනෙනම් මගෙ twitter account එකෙ user name, passwords ඔනෙ කිව. එ කරල උන් අනික් අයව follow කරල අනික් පැතට අපිව follow කරනෙ නැති අයව අපහු unfollow කරනව කිව. එ විදිහට තමයි ඔය seen වෙන්නෙ.
මෙක කියන්න අමතක උනා twitter followers ල ගන්න දවස් 5-7ක් විතර යනවත් කිව.
