මම pc එක format කරලා win 7 64bit දැම්මා.
ඊට පස්සේ මෙන්න මෙතනින් http://www.prolink2u.com/new/support/download.php?q=H9601 drivers install කලා. කොහොම හරි මොඩෙම් එකත install වෙලා internet එකටත් ගියා කියමුකෝ.
විනාඩියක් විතර යනකන් අවුලක් නැතුව data එනවා. ඊට පස්සේ data recive වෙන්නේ නෑ.
ඒත් data send වෙනවා.
ඇයි මෙහෙම වෙන්නේ කියල දන්නා කෙනෙක් ඉන්නවනම් පොඩි support එකක් දෙන්න.
මේ මොඩෙම් එක win 7 64bit වලට support කරන්නේ නැද්ද?