1. comx

    පවර් සප්ලයි අඩුවට ගන්න තියෙනවද?

    Pin24 500w මාස 6 වත් වගකීම දෙන ගෙදරටම COD
  2. comx

    facebook help

    facebook page ekak haduwa poll option eka naha na???
  3. comx

    මැණික් ගල් වෙළෙඳපොළ ගෝලීය ඉල්ලුම 2022 දී ඩොලර් මිලියන 55154.8

    මැණික් ගල් වෙළෙඳපොළ සඳහා වන ගෝලීය ඉල්ලුම 2022 දී ඩොලර් මිලියන 55154.8 ක් ලෙස අගය කරන ලද අතර 2030 දී ඩොලර් මිලියන 87908.4 දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන අතර එය 2023 සහ 2030 අතර 6% ක CAGR හි වර්ධනය වේ. අපේ රට ගන්න ආදායම මිලියන 100 ක් වගෙනේද? මාසයකටද? අවුරුද්දකටද? මොකද්ද මීට හේතු? අඩුපාඩු ...
  4. comx

    පරිඝණකය පරික්‍ෂා power supply

    power supply fan එක වැඩ නෑ ඒත් pc eka wada ඕප් කරපු ගමන් වැැඩ නෑ on button eka ඔබ්පු ගමන් motherbord එකේ bulb eka එලිය වැඩි වෙනව???
  5. comx

    හාඩ් ඩික්ස් හදන තැන්

    හාඩ් ඩික්ස් හදන තැන් දන්නවද? data recovery නෙවෙයි
  6. comx

    පරිඝණකය පරික්‍ෂා කිරීමට මෘදුකාංග

    power suppy ram motherbord proccser hard driver ඔය ටික බලාගන්න
  7. comx

    pc ඔන් වෙන්නෙ නෑ

    pc එකට කරන්ට් එක එනවා. පෙලක් වෙලාවට motherbord එකේ බල්බ් එක නිමෙනව පත්තු වෙනවා (හැමවෙලාවෙම නෙවෙයි.)විනාඩියක්ට දෙකකට වගෙ ඊයෙ pc උනේ නෑ. අද on උනා???/ Ram වැඩ power suppy අවුලක් ද? මල්ටි ෆල්ග් එකේ අවුලක් ද?
  8. comx

    හොඳ multiplug එකක්

    හොඳ multiplug එකක් (රවුම් පින් 2 k PC) හා (කොටු පින් 2 router) set කරන්න පුලුවන් චයි්න ඒව නැතිව... Daraz ekan ganwa ganah aduwata වයර් එක දිගට තියෙන එකක්
  9. comx

    Power supply big help

    Pc current set karapuwahama wada na motherboard bulb eka wada hard disk bulb eka, yellow paatai baagata current eka Pc ekata yanna power supply eka mona unit ekada aul wala tiyanna
  10. comx

    video edit Ai????

    තිරස් අතට තියෙන video එකක් සිරස් අතට හදාගන්න Ai tool website මොනවාද? Wondershare Filmora X කොලටියකට හදාගන්න බෑ
  11. comx

    youtube video ????

    yt upload karana video tiktok eka dammoth yt account ekata aulak waida???
  12. comx

    dialog bill Rs.2050?????

    dialog wifi bill 2050 wadi walada? 1650 witara tibuna eka TAX DA?
  13. comx

    tiktok අවුලක්

    මගෙ tiktok ගිණුමට ලොග් වෙනකොට varification code එක පෙලක් වෙලාවට 078/072 අංක වලින් එනවනෙ මුලදී view 100 වගෙ එනවා video 5 දාල තියෙනව එක්කෙනෙක් වත් බලල නෑ
  14. comx

    පරිඝණක විෙශ්‍ෂඥ අය ගෙන් ගැටලුවකට විසඳුම්

    දැනට PC එක වැඩ කරන්නෙ 2Gb Windows 7 රැම් එකෙන්. ඉතුරු කාඩ් 2 වැඩ නෑ ඒ කාඩ් 2 වැඩ කරන ස්ලොට් එකට සෙට් කරපුවහම වැඩ ඉතුරු Ram ස්ලොට් 3 ට සෙට් කරපුවහම වැඩ නෑ. Motherbord :- SFIS LABEL SEC Ram වල කිසිම අවුලක් නෑ විසඳුම් නැද්ද?
  15. comx

    පලිඟු මැණික් ගල විකිණීමට

    Natural Quartz Stone😍 , lenth 7 inch , Width 4 inch , Grey Colour 3Kg පමණ කිරුවෙ නෑ upload pics
  16. comx

    ඉක්මනට එඩිට් කරල දෙන්න

    photo eka inbox karan nam
  17. comx

    පලිඟු මැණික් ගන්න අය ඉන්නවද?

    පලිඟු ගන්න අය ඉන්නවද? පිටරට බයර් දන්න අය ඉන්නවද?
  18. comx

    පලිඟු ගන්න අය ඉන්නවද? පිටරට බයර්

    පලිඟු ගන්න අය ඉන්නවද? පිටරට බයර් දන්න අය ඉන්නවද?
  19. comx

    බඩවැල සම්බන්ධව ප්‍රතිකාර කරන doctor ඉන්නවද?

    බඩවැල එක තැනකින් හීනි වෙලා ඇතුලට එබිලා වගේ තියෙන්නේ.. ෆාමසියෙන් ගන්න බෙහෙතක් කියන්න පුලුවන් ද?
  20. comx

    youtube video

    No contents