1. comx

    විශේ‍ෂඥ වෙෙද්‍යවරයෙක් ඉන්නවද?

    මගෙ මේ‍ report ටික බලාගන්න පුලුවන් ද? අවුරුද්දක් තිස්සෙ යටි පතුල් හා අත්වල අඟිලි හිරි වැටිල වැසිකිළි යන්න වේලෝල වගෙයි ඇවිදින්න අමාරුයි ගල් බොරලු පාගන්න බෑ. images of 15 මේ කාර්ඩ් එකේ මොකද්ද කියල තියෙන්නෙ? රෝගය මොකද්ද? බෙහෙත් දුන්නා neurobion 30day
  2. comx

    iphone help

    iphone 7plus 128gb hodaida kiyak weida Rata Used karapuwa. ganna hoda tanak tiyanawda?
  3. comx

    ඉක්මනින් අවුලක්

    Core 2Duo E8400 proccers eka windows 7 64bit monitor eka off on wanawa driver hoya ganna naha na???????????
  4. comx

    වේලාව වෙනස් වෙනවා

    Cmos battry අලුතෙන් දැම්මා වේලාව වෙනස් වෙනවා 30 min,am ,pm වෙනවහේතුව මොකද්ද? අලුතෙන් Ram 2 k damma ewa wada naha na?? Bios waln wat setting hadanna tiyanawada?
  5. comx

    Nisan car help

    nisan 1998 car waka glass eka රදවලා තියෙන ප්ලාස්ටික්ස් රවුම් ගන්න තැනක් දන්නවද? ඒවට කියන නම් මොනවද?
  6. comx

    Ram අවුලක්

    අලුතෙන් ගත්තු Ram 2 වැඩ නෑ මොකද්ද හේතුව
  7. comx

    මයික් එකක්

    youtube sound recode karanna තියන මයික් මොනවද?
  8. comx

    ලොක් කරන්න පුලුවන්

    ලොක් කරන්න පුලුවන් drawer set tiyanawda? https://www.daraz.lk/products/drawer-6-in-1-baby-drawer-wardrobe-cupboard-storage-multi-color-blue-pink-grey-kids-furniture-bed-side-drawer-i164374701-s1136755177.html?spm=a2a0e.searchlist.sku.1.178d5ddd0EKYMf&search=1
  9. comx

    ටෙලිග්‍ර්‍රෑම් ගිණුම

    පරණ ටෙලිග්‍ර්‍රෑම් ගිණුම යන්න බැහැනෙ
  10. comx

    සේල් නැද්ද?

    ගෙදරටම ගෙන්වාගන්න කුයිරර් සේවාවෙන් ඇඳුුම්, පරිඝණක කොටස් සේල්
  11. comx

    කූලින් ෆෑන් එක

    CPU කූලින් ෆෑන් එක හෙමින් සැරේ කරකැවෙන්නෙ මෝටරයේ අවුලක්ද? කොහොමද? තෝ‍රාගන්නෙ මෝටරයක්කොහොමද? price?
  12. comx

    කොරියාවෙ වෑල්ඩින් Job

    කොරියාවෙ වෑල්ඩින් පාඨමාලාව කරපු අය ඉන්නවද? ඉගෙනගන්න හොඳම තැන කොහෙද? ගිය අය ඉන්නවද?
  13. comx

    Top Gaining coin 2024

    Top Gaining coin 2024 monawada? 1000% waga yana ewa up ------ Post added on 1711818416
  14. comx

    bitcoin 2024

    bitcoin $100000 yaida? LUNA????? SHIBINU?????
  15. comx

    phone and pc internet

    samsung j2 phone eka pc ekata set karala pc ekan internet yanna kohomada? kalin karala naha
  16. comx

    sound file edit big help

    Audacity software ekan sound file එකක ශබ්දය නැති කොටස් අයින් කරන්නෙ කොහොමද? එකපාරක් කරා දැන් මතක නෑ
  17. comx

    බයිනෑන්ස් ගැටලුව

    BTC $20 2021 ගත්තා සේල් කරන්න ඕනි...LUNA $100 coin එක $4 ගත්තෙ... account එකේ $15 තියෙනවා.... BTC $20සේල් කරන්න ඕනි අවුරුද්දකට පස්සෙ ලොග් උනේ
  18. comx

    youtube Microphone help

    sound eka recode karaganna phone ekata ha computer ekata set wana Microphone ekak nadda? phone ekan recode karapuwahama sound eka aul
  19. comx

    online passport help

    Your Session Expired! වෙන්න හේතුව මොකද්ද?

    No contents