ගොඩක් කාලෙකින් ...
ඉතින් කොහොමද මගේ එළකිරි සහෝලටයි සහෝදරියන්ටයි :):):)
ගොඩක් කාලෙකින් ඔය කවුරුවත්ම බලන්න මට එළකිරි එන්න උනේ නැති ඒකට දුකයි .. :(:(:yes::eek:
මගේ සහෝලගේ වටිනා ත්‍රෙඩ් ඉස්සරවගේ උඩට ගන්න බම්ප් එකක් දාන්න කට්ටියට උදවු කරන්න එන්න මේ සහෝට බැරිවුනේ ඒකයි :sorry:
ඉතින් මේ සහෝදරයට...