gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔව් බං ගයාන් අයියෙ.. දවස් විසි එකකින්ම තමා සීන් එක දැනගන්න වෙන්නෙ..
    කොහොමද අයියා :) :) ඉඩක් ලැබුන ගමන තමයි මට කාලෙකින් එන්න පුළුවන් උනේ :)
    අලුතෙන් එළකිරි වලි එහෙම තිබුනේ නැද්ද :D ;)
    දවස් 4ක විතර පොඩි නිවාඩුවක් දැම්මා බං ගයාන් අයියෙ.. අද තමා වැඩට ආවෙ.. Blood Picture එකක් ගත්තා. ඒකෙ මේ විදියටයි තිබුණෙ.. බෙහෙත් වගයක් දුන්නා.. මුකුත් කිව්වෙ නැහැනේ ඩොකා.. ආයෙම දවස් 21කින් බ්ලඩ් එකක් චෙක් කරගෙන එන්න කිව්වා..:(

    BLOOD PICTURE

    RBC : ARE NORMOCHROMIC & NORMOCYTIC.

    WBC : SHOW NORMAL NEUTROPHOL & LYMPHOCYTE COUNT WITH MORPHOLOGY & MARKED EOSINOPHILIA.

    PLATELETS : ARE NORMAL IN NUMBER.

    COMMENTS : MARKED EOSINOPHILIA. (ABSOLUTE EOSINOPHILL COUNT 2000/CUMM)

    SUGGEST : TO LOOK FOR REACTIVE CAUSES OF TREATMENT IF EOSINOPHILIA PERSISTS AFTER APPROPRIATE THERAPHY SUGGEST HAEMOTOLOGYCAL REVEW.

    මෙන්න දීපු බෙහෙත් වල නම්..
    banocide කියලා එකක් දුන්නා දවස් 20කට.. එක පාරකට 2 ගානෙ දවසට තුන් සැරයක්..

    Vermox කියලා එකක් දුන්නා උදේ 1 රෑට 1 බොන්න.. දවස් තුනකින් ඒක ඉවරයි..
    Hi Meyala,

    i am new to ELAKIRI,
    ane mata podi advice tikaka denako................

    i want ro rule the ELakiri.....................


    ane meyala tharaha nathuwa.. please meyala...................
  • Loading…
  • Loading…
  • Loading…