වරෙන් BC පැත්තේ cricket ගහන හැටි බලන්න :yes: මෙහෙ පුදුම ground තොගයක් තියෙන්නේ, අප්‍රේල් මුල cricket league එක පටන් ගන්නවා Elite division , premier division, division 1-10 වෙනකල් තිය්ස්නවා හැම division එකකම team 8-10 ගානේ තියනවා ගොඩක්ම ඉන්නේ පන්ජාබි උන් ඔසී , Caribbean players ලත් ඉන්නවා
Summer...