කලණ පුතා මේ බයිලයක් නෙමෙයි නම් කියන්නේ උබට ඔය හම්බුනා offer එක ගනින් Maldives වලට පැයයි නේ යන්නේ උබට ඕනේ නම් weekend එකේ අම්මල බලන්න යන්න පුළුවන් මුල් ටිකේ :yes:
Toxic උන් නම් ඉන්නවා ඕන තැනක හැබැයි ලංකාවේ Gov campus සමහර ගෝත ඩයල් වගේ උන් නම් නැති වෙයි :D
වරදිනවා ද නැද්ද බලන්න ට්රයි කරලා...