1. Executer

    බිස්නස් එකකට නමක් ඕනා

    ශ්‍රී Spices
  2. Executer

    Elakiriye ප්‍රියකරු චරිත

    එහෙම තමයි මිට්ටෝ :D
  3. Executer

    Elakiriye ප්‍රියකරු චරිත

    අඩේ අඩේ :love: ඔයා ඉතින් සුපිරිම bullet එකක් තමයි :yes: සෑහෙන දුරකින් හිටියට එදා වගේම තමයි කිසි වෙනසක් නෑ :love:
  4. Executer

    ඉඩමයි ගෙදරයි දෙකම නැති උන අයට කෝටියක්

    රක්ෂිතේ මගුලක් නෙමෙයි බන් පාර අයිනේ තිබ්බ තට්ටු දෙකේ කඩයක්, video එක හම්බුනොත් දාන්නම්
  5. Executer

    ඉඩමයි ගෙදරයි දෙකම නැති උන අයට කෝටියක්

    නායේ ගියපුවා වෙන්න ඇති :yes: මන් දැක්ක videos වල ගඟ ලග තිබ්බ කඩවල් එහෙම කඩාගෙන ගගට යනවා එතකොට උන්ට ඉඩමක් නෑ තමයි
  6. Executer

    මෙහෙ වරෙල්ලකො පොඩ්ඩක්

    මේක මරු :yes:
  7. Executer

    මිට්ටනි! උබලා හොදින්ද? තව පැය කීපයක් යද්දි කාලගුනය හොද අතට ඒවි කියලා හිතනවා.....

    උඩහ වතුර ටික දැන් තමයි නේ එන්නේ :sorry: දෙයියනේ කියල වැඩි damage එකක් නැතුව බැහැල ගියොත් හොදයි 🙏
  8. Executer

    සීතල රටවල ඉන්න කිරියෝ වරෙන්, Winter එකට Heating ගැන උත්තරයක් දීපන්...

    මෙහෙ නම් ඉතින් රෑට නිදාගද්දී රූම් එකේ තියන heating එක ඕන කරගන්නවා :yes:
  9. Executer

    𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 𝐓𝐨𝐮𝐫 𝐨𝐟 𝐏𝐚𝐤𝐢𝐬𝐭𝐚𝐧 𝟐𝟎𝟐𝟓 | ODI series and a T20I Tri-Series 🦁🏏

    එහෙම එකක් තියනවලු :P හැබැයි ඉතින් කොහොම උනත් උන් වැඩ්ඩො :yes: talent එක වගේම උන්ගේ කැපවීම බන්, මෙහෙ නෙට් වල Canada under 19 ගහන පන්ජාබ් පොඩි එකෙක් practice කරනවා දැකල තියාන්ව bowling machine එක තනියෙන් දාගෙන එක ෂොට් එකක් බෝල 300-500 වගේ ගහනව, අපේ national team එකේ උන්ටවත් එහෙම commitment එකක්...
  10. Executer

    𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 𝐓𝐨𝐮𝐫 𝐨𝐟 𝐏𝐚𝐤𝐢𝐬𝐭𝐚𝐧 𝟐𝟎𝟐𝟓 | ODI series and a T20I Tri-Series 🦁🏏

    මැරිච්ච පොර පස්සෙන් එනවද නම් දන්නේ නෑ හැබයි ඔය lucky player කෙනෙක් ඉද්දි match දිනන එක නම් cricket වල තියනවා :yes: ලඟදි ඉදන් ඉන්දියාවේ උන් ඕක කියනවා shivam dube ට, ඌ හිටියොත් match දිනනවා වගේ එකක් :P හැබැයි මෙන්ඩ අර කොටු පැනල බෑන් උන් කාලේ match දිනුවද මතක නෑ :rolleyes:
  11. Executer

    ලොකු salary ගත්තත් IT Job උන්ගෙ life එක happening නෑ නේද

    මේ තියෙන්නේ හරියටම කියල ;) ලංකාවේ ඉන්න කාලේ හැම Friday, Saturday night එකකම කොහේ හරි ගිහින් කාපු බීපු එක තමයි කලේ :yes:
  12. Executer

    𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 𝐓𝐨𝐮𝐫 𝐨𝐟 𝐏𝐚𝐤𝐢𝐬𝐭𝐚𝐧 𝟐𝟎𝟐𝟓 | ODI series and a T20I Tri-Series 🦁🏏

    කෑමක් සෙට් වෙයි වගේ නේ :rolleyes: අපේ උන් හෙන කාලෙකින් නේ match එකක් ගහන්නේ
  13. Executer

    𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 𝐓𝐨𝐮𝐫 𝐨𝐟 𝐏𝐚𝐤𝐢𝐬𝐭𝐚𝐧 𝟐𝟎𝟐𝟓 | ODI series and a T20I Tri-Series 🦁🏏

    ඊලග අවුරුද්දෙත් වැඩිය matches නෑ නේද :sorry:
  14. Executer

    𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 𝐓𝐨𝐮𝐫 𝐨𝐟 𝐏𝐚𝐤𝐢𝐬𝐭𝐚𝐧 𝟐𝟎𝟐𝟓 | ODI series and a T20I Tri-Series 🦁🏏

    පක්කො ෆෝම් එකේ නේද ඉන්නේ මේ දවස් වල :sorry: :sorry:
  15. Executer

    UPDATE: කැනඩාවට ළඟදි ගිය දර්ශනී දරුවන් සිව්දෙනා ඇතුළු 06 ක් මරා දැමුවේ නිවසේ සිටි කොලු ගැටයෙක්

    ඔය අවුරුදු 25 වෙන්නේ එක first degree murder එකකට නේ මුට first degree murders 6කුයි 1 attempted murder එකකුයි තියාන්ව නේ මට නම් හිතෙන්නේ මූව එලියට එන්න ඉතුරු වෙන්නේ නැති වෙයි :yes:
  16. Executer

    Favorite Tea Brand?

    basilur tea :yes: meka try karahan mitto supiri :cool:;) https://www.basilurtea.com/collections/black-tea/products/gold
  17. Executer

    නෙදර්ලන්තේ

    අමිලයියා ඉන්නවා අනේ ඉතින් දැන් ඉතින් වින්ටරේට ලෑස්ති වෙනවා අප්‍රේල් වෙනකල් ආතල් කුඩු :sorry: ඉදල හිටලා මේකට එනවා කියවල යන්න :yes:

    No contents