1. shenic

    හෙලා_දකිමු

    BUMP
  2. shenic

    පුක

    :lol:
  3. shenic

    බදු ප්‍රතිපත්ති සංශෝධනය සහ අද අපේ රටේ ආර්&#350

    Thread eka kiyeuwa. Prashna keepayak thiyanawa. Dan comments kiyawanawa. Ahanna thiyana dewal paase ahannam.
  4. shenic

    Clash_Royale_ගහද්දි_තරහ_යනවනෙ_ඕයි_

    Onna uba kiyana nisa install karanawa. Gahala balanna kiyala baluwe :D
  5. shenic

    Clash_Royale_ගහද්දි_තරහ_යනවනෙ_ඕයි_

    Mama me dawas wala Throne Rush gahanne. :D Clash of Kings install kalaata thaama hariyata play kale na.
  6. shenic

    බදු ප්‍රතිපත්ති සංශෝධනය සහ අද අපේ රටේ ආර්&#350

    කාලෙකින් උඹව දැක්කේ. හෙමිට කියවන්න ඕන. TFS බුම්ප්
  7. shenic

    සිසුවකුගෙන් සිසුවියකට ප්‍ර‍හාරයක්..!

    පට්ටසිද්දිය. වෙලාවට අනුරාදපුරේ අරං ගියේ! පේරාදෙණි අරං අවා නං මුලින් බලපු ඩොකා රට ගිහිං කියලා කෙල්ලගේ @#ට මැහුන් දාලා තියයි. :dull: (පේරාදෙණි ද කොහෙද නේද අර කෙල්ලෙක් ගේ වම දකුණ මාරු උනේ?)
  8. shenic

    උඩුවේ_හිමි_හිරේට

    ඔන්න පරයා වෙනස් කළා උඹ කිවුව නිසා. බනිද්දි කියන එකක් නිසා තේරුම විශ්ලේෂණය කරලා නෙවේ ඕවා කිවුවේ. වචනේ වැඩක් නෑ කරපු දෙයක් කිවුවේ. යුද්දයක් වත්, දේශ ප්‍රේමයක් වත් කිසි දෙයක් ඔය කොමෙන්ටුවට අයිති දේවල් නෙවේ බං ඒවා ඕකට සම්බන්ද කරන්න එපා. "මේ රටේ නිතිය ක්‍රියාත්මක වෙච්චි හැටි!" කියන එකයි කොමෙන්ටුව...
  9. shenic

    21+ හිරු CIA කන්ඩායම Film Hall Box reid කිරීම පටන් ගනි

    :lol: එහෙනං ඒක පටන් ගන්න තියෙන්නේ හිරු වහලා දාල ම. ලංකාවේ චැනල් ඔකොම අයින් කරලා දැම්මා නං "ජාතීයේ දරු සම්පත නිවැරදිව සදාචාරවත් හා සන්වර කිරීම" නිකම්ම වෙයි! :dull:
  10. shenic

    whiterwalker යයි පොඩි සිල්වයි

    අයි උඹ GOD ගේ මේක දැක්කේ නැද්ද? :D kpU-Wbtm8hc
  11. shenic

    රටේ ප්‍රස්න වලට එකම විසඳුම

    ලොල්. ඇයි අස්චාර්ය කොලා නේ! පස්සේ ආශ්චර්ය වැඩි වෙලා නේ මිනිස්සු එකතු වෙලා එලෝලා දැම්මේ. දැන් අශ්චර්යේ ඉතුරු කෑල්ල මේ ආණ්ඩුවෙන් දීගෙන යන්නේ. රොටිය කර වීමට පෙර මහින්ද අගමැති කරමු!
  12. shenic

    hot chandani

    ලොල්. කොමෙන්ට් කරන ගොඩක් එවුන් ලක්නාවේ කොහේ ඉන්න එවුන්ද කියන ඒක ප්‍රශ්නේ. මම නං මෙච්චර කාලයක් පාරේ යනවා. "සුදු හම" තියන වුන්ට මම නං දැකලා තියෙන්නේ වෙන රටකින් ආපු උන්ව තමයි! මෙහෙ ඉන්න ඔක්කොම එවුන් තල එළලු/දුඹුරු/තද ගුරු පාට උන් නේ! කළු එවුන් ඉන්නේ අප්‍රිකාවේ හෝ අප්‍රිකන් ජාන තියන එවුන්. ලොල්.
  13. shenic

    hot chandani

    ඇයි මෙහෙ අහවල් ඒක සුදු පාට එවුනුත් ඉන්න්නවද? ලොල්. :lol:
  14. shenic

    වයිට් චොකලට් පෆ් කන නෑනා මෙන්න

    දැන් මොකද්ද අපිට කරන්න කියන්නේ? ඔවු ඉතින් දැන් ඔය ගෑනි ඉන්නවා! දැන් මොකද්ද අපිට කරන්න කියන්නේ? :oo:
  15. shenic

    නිදහස් චතුරශ්‍රයේ සිඟිති ආතල්..

    පැහැදිලි මදි බං තව ටිකාක් හදපන්. පට්ට! :lol:
  16. shenic

    බය.. හ හා.. ගෑවිලා වත් නෑ බ්‍රෝ බය

    ඇහුවේ නෑ බං. play කරන්නත් හිරිකියි.
  17. shenic

    Linux Dual Boot with Windows

    ubuntu , linux mint දෙකම හොඳයි. මම කාලයක් තිස්සේ mint දාල තියනවා lap එකට windows 7 එක්ක. performance වල වෙනසක් නැහැ. mint දාපං. update කරන්න software හොය හොයා ඉන්න උවමනා වෙන්නේ නෑ සාමාන්‍ය භාවිතය කරන කෙනෙකුට උවමනා හැමදේම වගේ එක්ක linux mint එන්නේ. හැබැයි මම ubuntu නං කාලෙකින් දැම්මේ නෑ හැබැයි...

    No contents