Clash_Royale_ගහද්දි_තරහ_යනවනෙ_ඕයි_

great ace

Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    Clash_Royale_ගහද්දි_තරහ_යනවනෙ_ඕයි_

    මදැයි බලන් ඉදල ඉදල game එකක් download කරා,,:frown::frown:

    11ilue8.jpg


    මචන් උබලටත් මෙහෙමද,,මේක මහ පට්ට චාටර් වගෙනෙ බන්,,අවුලක් නෑ,,ඒ උනාට game එක පට්ට අමාරුයිනෙ බන්,,:growl::growl:

    cards හෙම randomly උන් select කරලනෙ දෙන්නෙ :nerd::nerd:,,අපි ඉතින් කාඩ් එක එනකන් උඩ බලන් ඉන්න ඕනෙ:(:(,,සමහර වෙලාවට අනිත් එකා පට්ට army එකක් බස්සද්දි අපට ඕන එක selection එකෙ නෑ,,අරූ ඉතින් ගහල කුඩු කරල යනකන් උඩ බලන් ඉන්න ඕනෙ,,:growl::growl:

    j8369u.jpg


    ප්‍රදානම දේ තමයි බන් මාර විදියට තරහ යනවනෙ බන් :growl::growl:,,මට විතරද,,මට හොදටම තේරෙනව මහ වේස game එකක් කියල :growl::growl:,,සාමන්යෙන් කොච්චර game ගැහුවත් ඔහොම තරහ ගිහින් නෑ බන්,,කුඩු කරන්න තරම් කේනත්යි බන්:frown::frown: ඇයි game එකක් දිනන්නෙ 4ක් 5ක් ගැහුවට පස්සෙ :dull::dull:,,ඔන්න ඉතින් ආපහු එකක් ගහනකොට පෝලිමට කෙලව්නව 4ක් 5ක්,,ඔන්න ආපහු එකක් Ok වෙනවා,,මහ එපා වෙනවනෙ බන්,, Clash Of Clan කොච්චර උනත් ඉස්සරහි ඉන්නව කියල හිතෙන්නෙ මේ වෙලාවට තමයි,,:frown::frown:

    jaxczr.jpg


    Clash Of Clan ලගදි ආපු updates නිසා players ලට game එක එපා උන level එකට ඇවිති තිබුනා,,මට උනත් එහෙමයි,,පස්සෙ supercells ල උන්ගෙ market එක තියාගන්න ඕනෙ නිසා තමයි හදිසියෙම අලුත් game එකක් develop කරෙ,,Clash Royale එකෙ චරිත පවා ඔක්කොම තියෙන්නෙ Clash of Clan එකෙ ඒවාමයි,,game එක හද්සියෙම උනගෙ market එක තියාගන්න ඕනෙ නිසා කරපු එකක් නිසා එහෙම උනෙ කියල මම හිතන්නෙ,,

    හොද දේවල් ටිකක් තියෙනව,,ඒ කියන්නෙ යාලුවො දෙන්නෙක්ට උන් දෙන්න වෙනම ගේම ඉල්ලල attack කරන්න පුලුවන් :frown::frown:,,මම challenge එකක් දැම්ම ම clan එකට ඒක Accept කරන කෙනා එක්ක අපිට ඒ වෙලේ attack කරන්න පුලුවන්:growl::growl:,,තව හොද දෙයක් තමයි COC වගෙ army හද හද ඉන්න ඕනෙ නෑ,,කෙලින්ම attack කරන්න තමයි තියෙන්නෙ,,මේ වගෙ හොද දේවලුත් තියෙනව :D:D

    බලමු හැබයි තාම කලින් වැඩ්යි game එක ගැන කියන්න :nerd::nerd:,,හොද නරක දැන්ම පොරවල් වගෙ කියන්න බෑ,,ඒ උනාට මට හිතෙන විදියට මේක හරි යන එකක් නෑ කියල :no::no: ,,මොකද ගේම් එක මහ එපා වෙනවා,,Player ට තමන් ඕන දේ ලැබෙන්නෙ නෑ,,කොච්චර මහන්සි උනත් උන්ට ඕන විදියට ගේම් එක යන්නෙ :dull::dull:,,සිරාවට මට නම් තරහ යනව යකෝ,,එපාර ඉතුරු 3ක් 4ක් ගහන්නෙත් එපා වෙලා ඔහේ නිකන් Attack කරගෙන කරගෙන යනවා :growl::growl:,,නිකන්ම ලොස් තමයි ඉතින්:no::no:,,,ගේම් එක නරකයි කියන්නෙ නෑ මම්,,ඒ උනාට මහ එපා වෙනවා:dull::dull:,,දමල ගහල පාඩුවෙ ඉන්න හිතෙනව වගෙ එකක්,,COC තරම් ආසාවක් එන්නෙ නෑ,,ආසාවක් ඇවිත් play කරත් මෙන්න් කෙලවෙනකොට යකා නගිනව :growl::growl:

    දැන් ඔහොම්ම ගේම් එකේ ඉන්න උන් මෙන්න මේ අපේ Clan එකටත් සෙට් වෙයල්ලා,,:growl::growl:

    SL Wariors මචන් clan එකේ නම,,,ගනන් ගන්නෙපා Wariors එකේ ඉස්පෙලින් වැරදිය්,,පොඩි එකෙක් clan එක හදල තියෙන්නෙ :D:D මම් නිකන් member කෙනෙක් :frown: :frown:

    ආ තව එකක්,,මට හිතුන විදියට මචන් මේ game එකේ එකම clan එකකට වෙලා ඉදල තේරුමක් නෑ මචන්:nerd::nerd:,,නිතරම clan මාරු වෙනකොට හොදයි කියල හිතෙනවා,,මොක්ද අලුත් අය එක්ක challenge කරල attack කරන්න පුලුවන් නිසා :frown::frown:,,නිකන් මට හිතුන නිසා කිව්වෙ,,clan එකේ කට්ටිය ඉන්නවනම් තව හොදයි,,මොක්ද එතකොට online ඉන්න ගාන වැඩි නිසා කවුරු හරි ඉන්නව අපි ගේම ඉල්ලුවම accept කරන්න,,,:D:growl:

    ඔන්න ඔහොමයි අලුත් ගේම් එක මට හිතෙන විදියට :frown:
    :frown: අනේ මන්ද උබලට අවුලක් නැද්ද බන් :growl::growl:
     

    Realboss™

    Well-known member
  • Mar 16, 2009
    806
    1
    519
    93
    Sky & Sea
    "game එකක් දිනන්නෙ 4ක් 5ක් ගැහුවට පස්සෙ ,,ඔන්න ඉතින් ආපහු එකක් ගහනකොට පෝලිමට කෙලව්නව 4ක් 5ක්"​

    :yes::yes::yes:

    කතාව ඇත්ත. සමහරු ආපු ගමන් වඩාගෙන ගහන්නේ. :rofl::rofl::rofl:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මට නං අව්ලක් නෑ එල game එක .. .. COC වගේ troop හැදෙනකන් බලන් ඉන්න ඕනේ නෑ වෙලා යන්නේ නෑ .. පුළුවන් වෙලවට ගිහින් පුළුවන් තරඟ ගහල එන්න තියෙන්නේ .. එල
     

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    Clash of clans update eken passe epawune ai ban

    ubata mathakada danne naa ara farming seen eka un nathy karane ban,,api town hall eliye dagena elixier and gold protect kra kraneh ban hitye,,passe un eka nisa town walata gold walinui elixier walinui 20% dammane,,eeta passene ban apahu kattiya town hall protect kre,,, anna ee seen ekara godak aya case dala thibba game eken ayn wenawa kiyala,,api wage nkn idan play krana un nemei ne bn inne,,pay krala gems aran play krana in case dala thibba godak,,thawa twn hall 7 walata air defnce 3k dapu eka,,thawa thibba bn,,un game eka tikak amaru krane,,ethana idan case awa ,,ekai,,
     

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    "game එකක් දිනන්නෙ 4ක් 5ක් ගැහුවට පස්සෙ ,,ඔන්න ඉතින් ආපහු එකක් ගහනකොට පෝලිමට කෙලව්නව 4ක් 5ක්"​

    :yes::yes::yes:

    කතාව ඇත්ත. සමහරු ආපු ගමන් වඩාගෙන ගහන්නේ. :rofl::rofl::rofl:

    aaa meee inne mam wagema kana ekek,,,ehenam mata witharak nemei neh mee seen eka :D :D
     

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    මට නං අව්ලක් නෑ එල game එක .. .. COC වගේ troop හැදෙනකන් බලන් ඉන්න ඕනේ නෑ වෙලා යන්නේ නෑ .. පුළුවන් වෙලවට ගිහින් පුළුවන් තරඟ ගහල එන්න තියෙන්නේ .. එල

    game eke thiyena lokuma attractive point ekak mchn eka,,aniwa,,,mam unath thaama play karanne ekai :) ;)
     

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    mn oya magula dawas dekak gahala remove kala. mona jarawakda mnda? enemy patta troops bassanawa. api udan balan inna oni podi troops bassala.

    ubata witharak nemei bn matath oka hithila thiyenne,,mee magula gahala oluwa rath karagannawara wada hodai remove krala dala nidahase innawa kiyala,,sirawatama ban :( :(
     

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    1. opponent lawa select karala dena system eka awul
    2. prince over-powered
    3. 3-4 times play karanna one ekak win karanna, paradineth opponentge castle eke 100-200 health eka tiyenakota :angry:
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    අඩෝ මම හිතුවේ මට විතරයි සීන් එක තියෙන්නේ කියලා. :lol:
    පට්ට බයේ හිටියේ කොයි වෙලාවේ පොළොවේ ගහයිද කියල.
    තප්පරෙන් දෙකෙන් පැරදුනහම කොට්ටේත් විකනවා බන් :angry:
    වෙන මොනවා පොළෙවේ ගැහුවත් වැඩක් නැහැ. phone එකමයි ගහන්න හිතෙන්නේ. :frown:

    ඕක ලංකාවට දීල නැති කළෙම තම apk එකක් බාගෙන ගැහුවේ. එක පිම්මට lv 5 වෙනකම් ගහගෙන ගහගෙන ආව. ඊට පස්සේ update එකක් අවා. ඒ දවසෙම බා ගන්න apk එකක් තිබ්බ නැති නිසා අයින්ම කරලා දැම්මා. දැන් නම් හොදයි කියලා හිතෙනවා අයින් කරපු එක.

    උඹ ඔය කියපු සීන් ඔක්කොම හරි එකයි දෙකයි දිනන්න පුළුවන් උඩට යද්දී. වඩාගෙන ගහනවා. මට නම් පේන්නම බැරි එකා අර knight මගුළා.:growl:. මට ඌව ඇත්තෙත් නැහැ. වැඩිපුරම කන්නෙත් ඌව තියන් ඉන්න එවුන් ගෙන්.

    සමහර අලුත් card ආවට මෙලෝ වැඩකට නැහැ. පරණ card වලින් ඒවාට වඩා හොදට ගහන්න පුළුවන්. මගේ නම් favourite එවුන් goblin සහ උන්ගේ hut එක.ගින්නක් නැතුව පලන්න පුළුවන්.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,191
    11,210
    113
    Forest
    OKa gahanna patience oni. Attack defense balance karaganna bainan oka gahanna ba :P Mala painawanan kohomath gahanna ba :P
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    තමන්ට ගැලපෙන balanced කාඩ් සෙට් එකක් හදාගන්න. එතකොට අනිත් එකා එවන ඒවාට තමන් ලග උත්තර තියෙනවා. random සෙට් වෙන කාඩ් උනත්. මටත් තවම prince නෑ ඒත් prince ඉන්න උන් එක්ක ගහල දිනන්න පුළුවන්. ඒක boost වෙලා එද්දී. skeleton army කාඩ් එක නැත නම් මම කරන්නේ ටවර් එකට ලං කරලා. ලාබයුනිට් එකක් බිල්ලට දෙන එක. හොද clan එකක ඉන්නවනම් අප්ග්‍රේඩ් වෙන්න ලේසියි. හැබැයි තමනුත් ලෝබ නැතුව ඩොනෙට් කරන්න ඕනේ තමන් පාවිච්චි කරන්නේ නැති කාඩ් හරි. මටනම් supercell ආව හොදම ගේම් එකක්.