නොගැලපීම තමා ඉතින්.
යකෝ අවු.6ක් ගියාද ඒක තේරෙන්න

ඇත්ත කියපන් කෙල්ල උබට බූට් තියලා වෙන එකෙක් එක්ක සෙට් උනා නේද?
නොගැලපීම තමා ඉතින්.

අවුරුදු 6ක් පොල් ගෑවද බන් හරියට අදුන ගන්නේ නැතුව![]()

ඔව් බන්. අවුල් කියලා තේරුනේ අවුරුදු 5දී වගේ එත් එක මත්තෙම හිටියා ඊට පස්සේ මිට වඩා අවුල් එකක් සෙට් වෙයි කියලා.අවුරුදු 6ක් පොල් ගෑවද බන් හරියට අදුන ගන්නේ නැතුව![]()
අවුරුදු 6ක් පොල් ගෑවද බන් හරියට අදුන ගන්නේ නැතුව![]()

යකෝ අවු.6ක් ගියාද ඒක තේරෙන්න
ඇත්ත කියපන් කෙල්ල උබට බූට් තියලා වෙන එකෙක් එක්ක සෙට් උනා නේද?
We can never know a person better ever untill we die. It's not a difficult task but an impossible task. Specially ladies![]()
1. Since you are 23 you have enough time to find a better one dude.people meet us for reason and once it's over; they'll leave us. Yet some manages to stay. Everything happens for a reason and for your own good as long as you're genuine and good. If god close a door for us, it means he opens something better for sure.
2. If you mind, why did you stop? Discrepancy of ideas?
3.why blank?
As far as you are jobless or freelancing , you have to be busy unleas shitty things will occupy in your mind.
ඒකීගෙ FB එක බලන්න හිතුනාම ඇති වෙනකං බලපන්. ඒකිව මතක් කරන් අතේ ගහන්න හිතුනාම හොදට අතේ ගහපන්. ඒකි මතක් වෙලා දුක හිතෙද්දි හොදට දුක් වෙයන්...
හිත කියන එකට දුක දැනෙන්න ඕන බං. එතකොට තමයි උබ ශක්තිමත් පිරිමියෙක් වෙන්නේ.

එතකොට බන් තව අවුල්යයිනේ. උබ කියන ඒවා කරලා හිත එකිවම ඉල්ලයි ඊට පස්සේ.![]()

මන් බයක් ගැන කියලා තියෙනවනී එක මෙහෙම බයක් තියෙන්නේ. මගේ කලින් කෙනා උගත් ඉහලටම ඉගෙනගන්නවා. තව ටික කාලෙකින් එයා උසස් රැකියාවක් කරනවා. මන් එහෙම නැ ඉගෙනීමත් අනාගත්තා,කර කර හිටපු වැඩත් අනාගත්තා,දැනුත් පිස්සෙක් වෙලා ඉන්නවා මුකුත් නොකර. ඉතින් මෙහෙම ඉදලා කවදාහරි අරයව පාරකදී තොටකදී හම්බුනොත් එයාට මුණ දෙන්නවත් ශක්තියක් නැති වෙයි කියලා වගේ බයක් දැනෙන්නේ.


Finally I let the pain grow and consume me, that helped me to get through though it took some time![]()

You sounds like someone I used to know
Anyhow man karapu dewal tika witharak kiyannam, eth hamotama hamdema wada karanne na.. Kawruwath karanna kiyapu dewal karalanam mata oken eliyata enna barivuna, thamanta hariyana deyak hoyaaganna vey
aaye ayye mathakvena eka nawaththa tikak amaruy, matanam SM walin block karana eka wada kare na, aaye balanna pelabuwa misak.
7 cups kiyala site ekak thiyenava online therapy and counselling site ekak, oyata kathakarana kenek nathi nisa oya site eke listenerslaa ekka kathakarala balanna, oyaata hariyana kenek thoraganna aniwaryen..
Try something new, register for a higher study, focus on your body, go for a new project likewise
Of course never listen to boot songs as ayeshde mentioned and start to read books/e-books!
Finally I let the pain grow and consume me, that helped me to get through though it took some time![]()