1. p990i

    Kella ge watinakama

    උබව මෙ වගෙ ත්‍රෙඩ් හැම එකෙම වගෙ දකිනවා බන්. කියපන්ග් උබෙ සිද්දිය එකෙන්ම දැනගන්න කැමති.
  2. p990i

    Kella ge watinakama

    මෙකයි බන් උබ දැන් ඔහ්ම කිව්වට උබ එකිව අතරින්න යම් හෙතු තිබ්බනෙ. සමහර විට උබට එකි ගැන තිබ්බෙ ආදරයක් නෙමෙයි අනුකම්පාවක් වෙන්න පුලුවන්. උබට දැන් හිතෙනවන්ම් අපරදෙ කියලා, මතක් කරපන් උබ එකි එක්ක ඉද්දි මෙක ගෙන හිතපු විදිය එතකොට කරපු දෙ අපරාදෙ කියලා හිතෙන එකක් නැ. උබම කියනවනෙ සිරා ලවු කරන්න බැරි නම්...
  3. p990i

    ආදරයක් හමු වු හැටි..

    සමහර වෙලාවට සැබැ ආදරෙ හන්ගන්න වෙන අවස්තා එනවා.
  4. p990i

    ඔබ දන්නවාද????

    rep... :)
  5. p990i

    supplement help

    bump...
  6. p990i

    ෴වයසෙ වැරැද්ද ද..? මෝඩකම ද..?෴

    අපිට කියපන්ග්කො කතාව.
  7. p990i

    mobitel sim offer

    සිම් එක ලැබුනා..තැන්ක්ස්
  8. p990i

    GAMING MOMENTS III

    මන් ගව GTX 460 එකක් බන් තිබ්බෙ එක හිට් වෙනව මොකක් හරි අවුලක් හඩන්න බැ මන් හිතන්නෙ. සො මන් බැලුවෙ අඩුවට ගන්න බන් වෙන එකක් අරවුන්ඩ් 20 විතර.
  9. p990i

    හොඳ බිරිඳ

    "වැඩ කටයුතු බෙදාගෙන කරන එක දෙන්නගෙම වගකිමක්." හරි උබ කියන මෙ පොයින්ට් එක හරි බන්. :lol::lol: නමුත් මෙකෙන් අදහස් වෙන්නෙ නැ නෙ මචන් ගැනිගෙ රෙදි මිනිහ හො මිනිහගෙ රෙදි ගැනි හොදන්න ඔනෙ කියන එක අනිවර්ය බව. :no::no: (රෙදි හොදන කතාවට විතරයි මෙක.:) අනිත් දෙ වලදි උබ හරි. :lol: )
  10. p990i

    හොඳ බිරිඳ

    ඉතින් උබ බදින්නෙ නැතුව හිටියනම් උබමනෙ උබෙ ඇදුම් හොද ගන්නෙ, ඉතින් බැන්දම ඇයි ගැනිගෙනෙක බලාපොරොත්තු වෙන්නෙ උබම හොදගනින්කො බන් වැඩෙ ඉවෙරනෙ. පාන් කැල්ලක් කන්න ඔනෙ උනහම අපෙ උන් බෙකරියක්ම සල්ලි ඩිලා ගන්නවනෙ. පස්සෙ අඩනවා. හි හි.
  11. p990i

    ..::[කපලා බලමුද ]::..

    පට්ට මචන්. රෙප්.
  12. p990i

    GAMING MOMENTS III

    මෙ දවස් වල එන ගෙම්ස් ගහන්න පුලුවන් සමන්ය VGA එකක් කියක් විතර වෙනවද?
  13. p990i

    මචන් උබ මත් එක්ක මොකක් හරි අවුලක් තියෙනවද? මන් උබට පි.ම් කිහිපයක්ම එව්වා එ එකකටවත් රිප්ලයි අවෙ...

    මචන් උබ මත් එක්ක මොකක් හරි අවුලක් තියෙනවද? මන් උබට පි.ම් කිහිපයක්ම එව්වා එ එකකටවත් රිප්ලයි අවෙ නැ. එහෙම මොනා හරි කෙස් එකක් තියෙනවනම් මට කෙලින් කියපන් මචන්.
  14. p990i

    කඩන්න කිවා (.)_ (.)

    ;);););)
  15. p990i

    LOVE Feeling

    සුපිරි.
  16. p990i

    LOVE Feeling

    වැරැද්ද ගන්න හො පටවන්න යන්න එපා. උන දෙ හොදට උනෙ කියලා හිතලා අමතක කරන්න උත්සහ කරන්න. මෙ කියන තරම් ලෙසි නම් නැ මචන් කරන්න ගියහම.. උත්සහ කරන්න.
  17. p990i

    මොනවද මේ ටිප්ට්‍රොනික් ගියර්??

    ඔක පැඩල් ශිෆ්ට් මච්න්... ට්‍රිප්ටොනික් එකට වඩා ටිකක් ලෙසි. ස්පොර්ට් ගතියක් තියෙනව ඔතන තියෙද්දි.
  18. p990i

    වාහන හින්ද කාපු කටු ...2

    ලස්සන සින්දුවක්. කලෙකට පස්සෙ අහුවෙ.

    No contents