හොඳ බිරිඳ

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉතින් ඒවාට උදවු වෙන්න, විශ්වාසය මත ජිවිතේ දෙවල් බෙදාගන්න තමයි ගැනියෙක් ගන්නෙ!
    වැඩ කටයුතු බෙදාගෙන කරන එක දෙන්නගෙම වගකිමක්.
    නැත්තං මොකටද ගෑනියෙක්? :D
    කතාව ඇත්ත.. වැඩකටයුතු බෙදාගෙන කරන එක නම් හරි.. ප්‍රශ්න තියෙනවා නම් සාකච්ඡා කරලා විසඳගන්න ඕනි බං.. මූ මං හිතන්නෙ වයිෆ්ට බයයි.. නැත්තං මූ කලකිරිලා ඉන්නෙ වයිෆ් ගැන.. :baffled:

    දැන් කාලෙ ගොඩක් ගෑනු වැඩ කරන්න කැමති නැහැ.. ස්කින් කචල් වෙනවා කියලා..
    උන්ට ඕන සැපසේ ගෙදරට වෙලා ඉන්න මේකප් අනං මනං කරකර..
    සමහර උන් ළමයින්ට කිරි දෙන්නෙත් නෑ බං..
    කිරිපිටි දෙන්නෙ.. ඉතිං ලොකුවෙනකොට ඌට මොලයක් කියල නාමයක් නෑ..
    ගොබ්බයෙක් වෙනවා..:growl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නෑ! ඒක නෙවේ මම කිවුවෙ.
    සහකාරියක් ගන්නෙ, සහකරුවෙක් ගන්නෙ ඒ ඒ දෙන්නගෙ ජිවිතවල දෙවල් බෙදාගෙන සහයොගයක් ගන්න.
    නැතිව එකෙක් අනිකගෙ වහලෙක් වෙන්න නෙවෙ.
    ඒ ඒ දෙන්නගෙම වගකිම් වගෙම යුතුකමුත් තියනවා.
    ඒ යුතුකම් වගකිම් හරියට කෙරෙන්නෙ නැත්තම් අදාල සහකරුවා/සහකාරිය ගෙන් ඇති පලේ මොකද්ද?

    උඹ මෙතන අල්ල ගත්තෙ රෙද්ද. අනිත් වුන් අල්ලගත්තෙත් වැරදි තැන. මෙතන තියෙන්නෙ රෙද්දෙ හොදන ප්‍රහ්ස්නයක් නෙවෙ.

    සමන්යෙන් ආදරනිය බිරිඳක් තමන්ගේ කැමැත්තෙන් සැමියගෙ කටයුතු කරන්නෙ. ඒකෙ තර්කයක් නෑ.

    ඉතින් ඒ වගේ සුලු දෙයක් පැහැර හරින ගැනියෙක් ගෙන් සහකාඅරියක් විදිහට වෙන බලාපොරොත්තු වෙන්න පුලුවන් මොකද්ද? :D
    උඹ හරි මචෝ..:)
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    ඉතින් ඒවාට උදවු වෙන්න, විශ්වාසය මත ජිවිතේ දෙවල් බෙදාගන්න තමයි ගැනියෙක් ගන්නෙ!
    වැඩ කටයුතු බෙදාගෙන කරන එක දෙන්නගෙම වගකිමක්.
    නැත්තං මොකටද ගෑනියෙක්? :D
    නැත්තං අහවල් වැඩේට විතරක් ගෑනියෙක් කරේ ගහං පරිප්පු කන්නෙ මොකටද?
    තනියෙන් ඔක්කොම කර ගන්නවා නෙ අර වලතරයා වගේ! :lol:
    උඹ හිතං ඉන්නෙ ලෝකේ පිරිමි ඉන්නෙ ගෑනුන්ගේ පවු අදින්න කියලද? ලොල් බන්! :lol:

    "වැඩ කටයුතු බෙදාගෙන කරන එක දෙන්නගෙම වගකිමක්." හරි උබ කියන මෙ පොයින්ට් එක හරි බන්. :lol::lol: නමුත් මෙකෙන් අදහස් වෙන්නෙ නැ නෙ මචන් ගැනිගෙ රෙදි මිනිහ හො මිනිහගෙ රෙදි ගැනි හොදන්න ඔනෙ කියන එක අනිවර්ය බව. :no::no:

    (රෙදි හොදන කතාවට විතරයි මෙක.:) අනිත් දෙ වලදි උබ හරි. :lol: )
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,907
    3,269
    113
    Malabe
    මට නම් අවුලක් වෙන්නේ නෑ ... මොකද මගේ ගෑනි මලාට මගේ රෙදි හෝදන්නේ නෑ ..නැන්දම්මා හෝදලා ඇති අපේ ගෑනිට වඩා..
    හොඳ ගෑනියෙක් ලැබෙන්න පිං කරලා තියෙන්න ඕනේ බං .. :(

    Mchn washing machine ekak ganinko. Umba kemathinam genitath paavichchi karanna deepan. Ethakota poosiyek vagey indi. :lol:
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    ithin ban ubata hoda ganiyek labila thiyenne...mokatada duk wenne.ube nanda amma okkoma karala denne...:lol::lol::lol::lol:
    මට නම් අවුලක් වෙන්නේ නෑ ... මොකද මගේ ගෑනි මලාට මගේ රෙදි හෝදන්නේ නෑ ..නැන්දම්මා හෝදලා ඇති අපේ ගෑනිට වඩා..
    හොඳ ගෑනියෙක් ලැබෙන්න පිං කරලා තියෙන්න ඕනේ බං .. :(
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    he he :D :)