VPP එවන්න පටන් ගත්ත නං නරකද ? ගන්න කෙනාට තියන අවදානම පොඩ්ඩක් හරි අඩු වෙනවා වගේම විකුණන කෙනාටත් හොදා ... නැද්ද මං අහන්නේ ???
den vpp neweyi air mail ewannath sim ne.gaththa ayata happy..nekath balapu ayata sorry.


තැන්කු වේවා.මම හිතන් නෑ,,,ආය ලැබෙයි කියලා..ඔෆර් එක සම්පූර්ණයෙන් නවත්වන්න යන්නේ.....ආපහු ලැබුනොත් කියනවනේ...????
මම හිතන් නෑ,,,ආය ලැබෙයි කියලා..ඔෆර් එක සම්පූර්ණයෙන් නවත්වන්න යන්නේ.....
දවසටම රු5 යි.
m2m විනාඩි 50ක් m2m sms 50ක් ඉන්ටර්නෙට් යන්න 50mb ක් දවස ගාණේ නොමිලේ ඔයාට..සහ වෙනත් ඕනෑම ජාලයකට විනාඩියට රුපියලයි.
සිම් එක ගෙදරට ම එවන්න රු 350ක් විතරයි..
ලංකාවේ කොහේවත් නැති අඩුම මිල
pm me..........
SIM HAVE