මේක මට ආපු පොඩි අදහසක්... අපි කෙනෙක්ට රෙප් දෙනකොට comment එකක් දෙනවනේ.. ඒවා user control panel එකේ display වෙනවා. නරකද එතනටම රෙප් දුන්න කෙනාට ස්තුති කරන්න reply botton එකක් add කලොත්? 





gihin okkamala tika nida ganin heena dakinne nathiwa![]()



gihin okkamala tika nida ganin heena dakinne nathiwa![]()
අපි නිදා ගත්තා නැතා... උඹට මොකද.....??මේ අදහස නම් හොදා.... හැබැයි එතකොට, -rep දාපු එකාට, අපේ උන්, හොදවයින් ස්තූති කරයි.....![]()
![]()






අපි නිදා ගත්තා නැතා... උඹට මොකද.....??


මේ අදහස නම් හොදා.... හැබැයි එතකොට, -rep දාපු එකාට, අපේ උන්, හොදවයින් ස්තූති කරයි.....![]()
![]()




අපෝ කිසි අතල් එකක් නැති වෙනවා. යකෝ හොර චන්ද දන්නා වෙන්නේ නැහැ නේ![]()

kellekta nam anonymous privat eke Rep+ dila..... hina kumaraya wennath puluwan ne.. 








