1. sampath2009

    දුන්නා ගේමක් බඩුකාරයෙකුට.

    ඔහ්චර අමාරුවෙන් හොයන්න ඕනේ නෑ බං...උබව හොයාගන්න ඕනේ නම් ඔහ්චර සල්ලි තිබ්බ එකෙක් උබව හොයාගන්නවා..මට නම් ඔය කතාව ශුවර් නැහැ..එහෙම හු**ක් උනා නම් ඌ අනිවායෙන් හොටෙල් එකේ සීසීටීවී බලලා රූම් එකට ගිය උන් හොයාගන්නවා නේ එදා දවසේ..එහෙම හොයාගෙන උන්ගෙන් අහගන්නවා සිද්දිය..
  2. sampath2009

    ගැනිට ගහනවට වඩා හොඳයි අතේ ගහල නිදා ගන්න එක

    මොකක්ද ඔෆිස් එක බං..:sorry::sorry:
  3. sampath2009

    ගැනිට ගහනවට වඩා හොඳයි අතේ ගහල නිදා ගන්න එක

    දැන් කොල්ලන්ට නෙවෙයි කෙල්ලන්ට තමා අන්තක්පුර තියෙන්නේ බං
  4. sampath2009

    දුන්නා ගේමක් බඩුකාරයෙකුට.

    දැන් ඔබ ඉතින් ඕක කියපු නිසා අපිත් ඕකට හවුල් දැන් අත ඉතිරි මුදල බෙදාගමු...හා හා ද..??:lol::lol:
  5. sampath2009

    දුන්නා ගේමක් බඩුකාරයෙකුට.

    දැන් උබ ඕක මේකේ දාපූ එකේ අපිත් එක්ක ලක්ශ 15 බෙදාගමුකෝ.....හා ද..:lol:
  6. sampath2009

    ගැනිට ගහනවට වඩා හොඳයි අතේ ගහල නිදා ගන්න එක

    :lol::lol: ඕක තමා රජවරු අන්තප්පුර තියන් උන්නේ
  7. sampath2009

    දුන්නා ගේමක් බඩුකාරයෙකුට.

    තෝ දැන් ඕක මේකේ දාලා මේක අරූ දැක්කොත් අර කෙල්ල මාට්ටුනේ
  8. sampath2009

    දුන්නා ගේමක් බඩුකාරයෙකුට.

    Video eka nadda 😄😄😄😄
  9. sampath2009

    ලිංගික සංසර්ගයෙන් පසු

    :lol::lol::lol: ubeda me thread eka dapu profile ekath..:lol:
  10. sampath2009

    වමෙන් ඉස්සර කිරීම

    ඒකනම් ඇත්ත බං..ලොකු වාහනේක ගියා නම් ඕකට කෙලෝනවා ඉස්සරහින් නතර කරලම
  11. sampath2009

    වමෙන් ඉස්සර කිරීම

    මොකක්ද බං ඒ සීන් එකේ උනේ??
  12. sampath2009

    වමෙන් ඉස්සර කිරීම

    ඒකේ සී.සී.ටී.වී තිබ්බද..?? අඩෝ මම දැක්කේ නෑනේ..එතකොට බං අර චම්පිකයා හැප්පුව කොල්ලා..?:(
  13. sampath2009

    වාද්දුවේ අනතුර ගේට්ටු මුරකරු නිසාද

    එක මිනිහනේ ඉන්නේ බං..ඌ කොහොමත් එකක් වහලා අනික් පැත්තටත් යන්න එපැයි..ඒ මනුස්සයත් හැබැයි වැරදි..Train එක එන්න කලින් Gate දෙකම වහලා තියන්න ඕනේ
  14. sampath2009

    RMV Vehicle transfer

    උබද පලවැනි අයිතිකරු..Absolute Owner තිබ්බට අව්ලක් නෑ මචං
  15. sampath2009

    RMV Vehicle transfer

    අයිතිකාරයා යවලා නැත්නම්...Transfer Paper Date දාලා නැත්නම් අව්ලක් නෑ මචෝ..
  16. sampath2009

    වමෙන් ඉස්සර කිරීම

    ඔව් ඒක නම් එහෙම තමයි බං..කොහොම හරි බං ඔය හැම එකම උබලා අපිට විතරයි..බලපන් කුලයා රට වෙනුවෙන් දේවල් කරලා තියෙන එක ඇත්ත..ඒත් අර හැප්පිලා මැරුනේ..කෝ දැන් ඒවා ගැන කිසි කතාවක් නෑ..ඔක්කොම උබලා අපිට විතරයි..ලොකු ලොකු උන්ට කිසි නීතියක් නෑ

    No contents