මෙන්න 30 කලින් ට්‍රාන්සර් එකේ ඇත්ත කතාව..වාහනයක් පලමු අයිතිකාරයගෙන් අපි ගත්තම පලවැනි අයිතිකාරයා RNB එකට ඒ ගැන දැනුම් දෙනවා නේ ගොඩක් වෙලාවට..ඒත් පළමු අයිතිකාරයා හරි , පොතේ දැනට ඉන්න අයිතිකරු හරි RNB එකට ඒ ගැන දැනුම් දීලා නැත්නම් කිසි ප්‍රශ්නයක් නෑ..එහෙම එකට දැනුම් දීලනම් විතරයි මේ 30න් පස්සේ පොතේ...