මට මේක කියපන්කෝ..කැමරා එක STOP කරේ කව්ද එතකොට?? උබ කාමරේට ආයෙත් ගියෙත් නෑලූ..කැමරා එක ඔන් වෙලා තිබ්බේ පැය 2 ලූ..අනික ස්ටොප් කරන්නේ නැතුව ෆෝන් එක ඔටෝ ඕෆ් උනොත් ඒ රෙකෝඩින් සේව් වෙනවාද..?අනික විනාඩි 40 වීඩියෝ එහෙකට කොහොමද 16 ජීබී ෆුල් වෙන්නේ?? ඒ ඇරත් පැය 2ට 16 ජීබී ෆුල් වෙන්න නම් ෆෝන් එක 13MP වලින්...