බඩු බනිස් වෙන්න යන්නේ.......
ටොන් 6.5 ක් බරැති ක්‍රියාවිරහිතව ඇති චන්ද්‍රිකාවක් සිකුරාදා පෘථිවිය මත කඩාවැටෙනු ඇතැයි නාසා විද්‍යාඥයෝ පවසති. මේ හේතුවෙන් පතිතවන සුන් බුන් කවර ස්ථානයකට පතිතවනු ඇතැයි නිශ්චිතව නිගමනය කළ නොහැකි බවද විද්‍යාඥයන් තවදුරටත් පවසා ඇත...