අනේ ඔයාගේ ආදරේ හැටි...

Sep 19, 2011
19
7
0
අනේ ඔයාගේ ආදරේ හැටි...

පුංචි,පුංචි පිනි බිදු විසිරිලා...විහගුන් ගේ ගීතය සවනට මිමිනිලා..සිහිනිදුවට අවුල් උනු මනස දැන් ඩිංගක්‌ විතර ඔන්න හරි..හිනා ගියේ හරියට මුනට මලකින් දමල ගැහුව වගේ නේ...අනේ මටත් හිතෙන දේවල්...
ඇගේ තිබුනු රෙද්ද හරියට හෝදල වැලට දන්න මිරිකල තියෙනව වගේ..ඇයි ඉතින් ඒ තරමට දැගලිල්ල නේ...හි..හි...හි...
ඇතින් ඇගෙනවා..පුංචි සද්දයක්‌..'''ම්ම්...අප්පේ ....))පුංචි අම්මත් උදේම්ම කැ ගහනව...
හරියට බීරන්ට වීනාවයනව වගේ...කෝ ඉති, මේ පොඩ්ඩි කනකට වත් ගනීද...අයියෝ නැ''...
ඇදේ අපිලිවලට ඇදුනු රෙද්දත් හරි හතරැස්‌ වෙන්න නමල ..,'පොඩ්ඩක්‌ විතර ඇගමැලි ඇරල නැගිටපු මම කෙලින්ම ගියේ හීන් සීරුවේ මන් යන මග ඇදිල තිබුනු අවු රශ්මිය දෙසට...
මට හිතුන ටිකක්‌ වෙලවක්‌ එලියෙ තිබුනු කාන්තිමත් බව විදගන්න...හිතට දැනුනෙ එක එක දේවල්..මට මතක්‌ උන මගෙ අම්ම ..,ස්‌කෝලෙ යාළුවො..මේ හැමෝවම..මතකෙට ආවර්ජනය වෙන්න ඉඩ ඇරල මන් හීන් සීරුවෙ ඇස්‌ පිය ගත්ත...
මගෙ අම්ම හිටියෙ ගව් ගානක්‌ ඇතින්...මන් හරිම් පුංචි,'අම්ම මාව දල දුර රටකට යනකොට ,එතකොට මන් හිටියෙ 5 වසර පන්තියේ...මන් ඉතින් ඉස්‌සර කොල්ල වගේ තමයි..හරි දගයි..
අහන්නෙ නැ...
කෙරුවොත් කරන්නේ එපා කරපු වැඩක්‌මයි...
අම්ම ඒ නිසාම මව නැවත්තුවේ ස්‌කෝලෙ යන්න කුලියපිටිය නේවාසිකාගාරයේ...එහෙදී මට ගොඩක්‌ යාළුවෝ එකතු උනා...
අයේ ඉති පාළුවක්‌ නම් දැනෙන්නේ නැ මොහොතකට වත්...මරේ මරු...))
නේවාසිකා ගාරයේ වැඩ කරන්න තිබුනේ කාල සටහනකට අනුව..අනේ ඉතින් මන් පුංච් එකානේ..බඩ ගගා තමයි.,ඔක්‌කම වැඩ...පරක්‌කු උනොත් ගුටි තමයි...
බාගෙට හරි වැඩේ කරල මරු උනොත් ඇගට ගුනයි...තනි කමක්‌ නම් දැනුනේ නැ පොඩ්ඩක්‌ වත්...
ඒ කාලෙ හිටිය අක්‌කල මාව බලාගත්තේ හරිම ආදරයෙන්...
මට කාලෙ යනව වත් දැනුනෙ නැ....
මට හිටිය හොදම යාළුවෝ 3 දෙනෙක්‌..(රුවනි,මලිතී,මදූ)...මන් ගෙදර ගියේ නිවඩුවට..මසේ 3 වෙනි ඉරිදට, පුංචි අම්මයි,තාත්තයි...බරටම බඩුත් උස්‌සගෙන එයාලගෙ පොඩි දුවව බලන්න ආවා....
***දුක දැනුනු අවස්‌ථා බොහොමයක්‌ තිබුනත්, යාළුවොත් එක්‌ක විනෝදයෙන් කාලය ගෙවද්දී..කාලෙත් එක්‌ක ඒ තිබුනු ඇලි මැලි කමත් මැකිය ගියා...ඇත්තටම ඒ ජීවිතේ සුන්දරයි..ආදරණියයි...
මන් හැමදාමත් හිතුවෙ හොදින් ඉගෙන ගන්න...මට ඇත්තටම ඒ කාලේ ආදරයක හෙවනැල්ලක්‌ වත් හිතට වැටිල තිබුනෙ නැ...මට ඒ ගැන හිතන්න උවමනාවකුත් නැ...ඒ මොනා නැතත් අනිත් අයගෙ ආදර සම්බන්ද නම් ,නේවාසිකා ගාරයේ පාලිකාවන් ගේ කනේ තිබ්බ වගේ තියන්න දක්‍ෂයි..
එවැනි නරක දේ කරලත් මගෙ හිත ලැබුවෙ සතුටක්‌..
****** කාලය කෙටී...මිනිස්‌සු වෙනස්‌ වේ...
එක්‌ වරක සිනහවට ලක්‌ වෙන දෙනෙතම, තවත් වරක කඳුලක්‌ වේ...****

2009/0/L සදහා පෙනී සිටී මම ප්‍රමාණවත් තරම් ලකුණු ලැබී තිබුනා..
පුදුම සතුටක්‌ දැනුනේ...ඇයි තින් තිබුනු විසේට..''ලයිට්‌ කණු ටිකක්‌ බල බල ඉන්න වෙයි කියලා..වාසනාව දොර ඇරල බලනවා කියන්නෙ ඕකට තමයි...හි,හි,හි....
කාලය ගත උනා නිවාඩුවත් පුංචි අම්මලාගේ ගෙදර හරිම සතුටින් නිම උනා...
නිකම්ම කාලය ගෙවාදමන්න නොහැකියාව හින්දම දහම් පැසැල් උගන්නවන්න ගියා...පුංචි ළමයි හරිම දගයි..
ඇදගෙන යන සාරිය ගලවල දමන්න තරම් දැගලිල්ලක්‌..මන් කරේ මැරි,මැරි උපදිනව වගේ...අතීතයට ගිහින්..අනාගතයට එන එක.....''''''
පුංචි දවස්‌ වල මට තිබුනේ ත් එසේ මෙසේ දැගලිල්ලක්‌ නෙවේ නේ..ඒ වන විටත් ',මන් වයස 19 පුංචි කෙල්ලෙක්‌..හිත තිබුනෙත් හරිම සැහැල්ලුවෙන්...
*** ඒ කාලයේ ඔය අත්තර අම්මා දුරකථන ඇමතුමක්‌ දුන්නා..හරිම දුකකුත් දැනුනා...පුංචි සතුටක්‌ සමගම....
 
Last edited:

Akiisha

Junior member
  • Dec 7, 2008
    166
    8
    18
    ම්ම්ම්ම්.....
    ලස්සනයි. අමුතුම ස්ටයිල් එකකට ලියලා....
    සුබ පතනවා....