බඩු බනිස් වෙන්න යන්නේ.......

crozz

Member
Aug 31, 2009
324
58
0
බඩු බනිස් වෙන්න යන්නේ.......

ටොන් 6.5 ක් බරැති ක්‍රියාවිරහිතව ඇති චන්ද්‍රිකාවක් සිකුරාදා පෘථිවිය මත කඩාවැටෙනු ඇතැයි නාසා විද්‍යාඥයෝ පවසති. මේ හේතුවෙන් පතිතවන සුන් බුන් කවර ස්ථානයකට පතිතවනු ඇතැයි නිශ්චිතව නිගමනය කළ නොහැකි බවද විද්‍යාඥයන් තවදුරටත් පවසා ඇත.

Last edited:
  • Like
Reactions: **cut

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    විද්‍යාඥයො හරිම ෆේල්

    මේ විද්‍යාඥයො හරිම ෆේල් නෙ ලබන සිකුරාදා වැටෙන්න තියෙන එකේ පාත් එක හොයාගන්න බැරිනම්...:angry:
    නැත්නම් ඕක ඉරානය හරි උතුරු කොරියාවට හරි වැටෙන්න එනවද දන් නෑ.
    නොකර සද්දයෙන් ඉන්නෙ.:shocked:
    කොහොම හරි ඕක අපෙ කලාපයෙන් එහාට පාත් වෙයන් කියලා ප්‍රාර්ථනා කරමු.
    චැනල්4 HQ එකට හරි දරුස්මාන්ගෙ ඔෆිස් එකට වැටියං අප්පා....;)
     
    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    මේ විද්‍යාඥයො හරිම ෆේල් නෙ ලබන සිකුරාදා වැටෙන්න තියෙන එකේ පාත් එක හොයාගන්න බැරිනම්...:angry:
    නැත්නම් ඕක ඉරානය හරි උතුරු කොරියාවට හරි වැටෙන්න එනවද දන් නෑ.
    නොකර සද්දයෙන් ඉන්නෙ.:shocked:
    කොහොම හරි ඕක අපෙ කලාපයෙන් එහාට පාත් වෙයන් කියලා ප්‍රාර්ථනා කරමු.
    චැනල්4 HQ එකට හරි දරුස්මාන්ගෙ ඔෆිස් එකට වැටියං අප්පා....;)

    චැනල්4 HQ
    11.gif