රනිල් ගැන කතා දෙකක්
ලන්කාවේ බ්ලොග් පටන් ගත්තු මුල කාලේ ටැබූ සබ්ජෙක්ට්ස් කියල බ්ලොග් එකක් පට්ට විදිහට ෆේමස් උනා උබල සමහරුන්ට මතක ඇති. පස්සේ 2012 කාලෙ විතර හෙන සිද්දියක් වෙල මේ බ්ලොග් එක බෑන් උනා. මේ තියෙන්නෙ ඒකෙ රනිල් ගැන ලියපු ලිපියක් 2009 මැයි මාසේ
(මම මොහුගේ සමහර මත වලට එකග වනවා වගේම සමහර...