25 සංචරන සීමා ඉවත් නොකෙරේ…

Nucleardeath

Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    25 වන අගහරුවාදා පෙරවරු 4.00 සිට එදින රාත‍්‍රි රාත්‍රී 11.00 තෙක් ඉවත් කිරීමට සැලසුම් කර තිබූ සංචරණ සීමා ඉවත් කිරීම අවලංගු කිරිමට රජය තීරණය කර තිබේ.

    ඒ අනුව දැනට ක‍්‍රියාත්මක වන සංචරණ සීමා මැයි 28 වන සිකුරාදා උදෑසන 4 දක්වා ක‍්‍රියාත්මකය.

    කෙසේ නමුත් 25 වනදා නිවසකින් එක් අයෙකුට පමණක් අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ මිලට ගැනීම සදහා නිවසින් බැහැර විමට අවසර ලැබෙයි.

    Source - lankacnews
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    :lol: කෙසේ නමුත් 25 වනදා නිවසකින් එක් අයෙකුට පමණක් අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ මිලට ගැනීම සදහා නිවසින් බැහැර විමට අවසර ලැබෙයි.
    බලපං එදාට පාරේ යන්නේ නැත්තේ මොකාද කියලා.
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    :lol: කෙසේ නමුත් 25 වනදා නිවසකින් එක් අයෙකුට පමණක් අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ මිලට ගැනීම සදහා නිවසින් බැහැර විමට අවසර ලැබෙයි.
    බලපං එදාට පාරේ යන්නේ නැත්තේ මොකාද කියලා.
    හුත්තෙ සංචරණ සීමා දැමිල්ලක්, 😂😂
     

    Selenium

    Active member
  • Apr 29, 2021
    117
    147
    43
    Galle
    Screenshot (280).png
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අප්පටසිරි. එක දවසකට අරක්කු මදි වෙනවා.

    බෝතල් 6 යි ගත්තේ. අගහරුවදා අරියි කියලා. ඊයේ එකක් ගැහුවා. අද අනික ගහනවා. ඉතිරි 4 යි. :(

    Capture.jpg
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    සැමන් 60 යි. පරිප්පු 100 යි. කින්ස් ලී ඇවිත් කියයි දැන්.

    ඉස්සර දුන්නේ චන්දෙ හින්ද කියල කිව්වනේ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Boru danna epa yako

    https://lankacnews.com/25-සංචරන-සීමා-ඉවත්-නොකෙරේ/

    online order karanna puluwan da medawas wala. dan nam gedarin yannath bayai.

    :yes:
    ------ Post added on May 22, 2021 at 7:49 PM

    අප්පටසිරි. එක දවසකට අරක්කු මදි වෙනවා.

    බෝතල් 6 යි ගත්තේ. අගහරුවදා අරියි කියලා. ඊයේ එකක් ගැහුවා. අද අනික ගහනවා. ඉතිරි 4 යි. :(

    Capture.jpg

    යකෝ උබ දවසට බාගයක් ගහනවද :shocked:

    ------ Post added on May 22, 2021 at 7:50 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,070
    113
    34
    Kalutara
    🔴 BREAKING NEWS
    MAY 25 හා 28 සන්චරන සිමා ඉවත් නොකිරිමට රජය තිරණය කරයි.
    මේක තාම කන්ෆර්ම් නෑනේ. සඳුදා තීරණයක් ගන්නවා කියලනේ කිව්වේ. 🤔
     
    • Like
    Reactions: Solo Rider