ඔන්න පරයා වෙනස් කළා උඹ කිවුව නිසා. බනිද්දි කියන එකක් නිසා තේරුම විශ්ලේෂණය කරලා නෙවේ ඕවා කිවුවේ.
වචනේ වැඩක් නෑ කරපු දෙයක් කිවුවේ.
යුද්දයක් වත්, දේශ ප්‍රේමයක් වත් කිසි දෙයක් ඔය කොමෙන්ටුවට අයිති දේවල් නෙවේ බං ඒවා ඕකට සම්බන්ද කරන්න එපා.
"මේ රටේ නිතිය ක්‍රියාත්මක වෙච්චි හැටි!" කියන එකයි කොමෙන්ටුව...