IT ඉන්ඩස්ට්රයි
හයි කොල්ලනෙ කෙල්ලනෙ මම colombo campus eke ICT faculty eke අවසන වසරෙ ඉගෙන ගන්නෙ මට program වලට වඩිය කමතක් නෑ :( , හබයි බෑරි කමකුත් නෑ:D:) මට දන ගන්න ඔනෙ business analysis, UI engineer වගෙ එවට එකෙ තියන salary and demand එක :) ඔය වද කරන අත්තො පොඩ්ඩක් කියනවද බලන්න්ට මන් වගෙ...