IT jobs karana un methanata warella

sa198802

Member
Nov 29, 2012
947
151
0
Colombo Sri lanka
machala ubala IT field eke wada karanawanam ubala karana job eka gana podi feedback ekak ehema methana deela palayan mata poddak bala ganna one mona field ekada mama issarahata thora ganne kiyala
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උබ කැමති සයිඩ් එක කරපන්
    එක එක්කෙනා කියන පලියට කරන පලියට කරන්න එපා
    උබ දක්ෂ කොයි දේටද කියලා උබම තීරණය කරන්න ඕනේ
    අන්න ඒ දක්ෂතාවයට ගැලපෙන අංශය ඔස්සේ ඉදිරියට පලයන්
    නැතනම් පස්සේ පසු තැවෙන්න වෙනවා බන්
    මම නම් කියන්නෙ එකයි
    උබේ කැමැත්තක්
    සුභ අනාගතයක් වේවා
     
    • Like
    Reactions: shamRox

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63

    සුභ අනාගතයක් වේවා


    මොනව කිව්වත් මෙන්න මේ වචන ටිකනම් කියන්න එපා බන්....:no::no::no:

    ඕව දකිද්දිත් පපු කෑහුත්ත නලියනව...

    මොනව නෑතත් උබ කියල තියෙන අනිත් 100% ටිකට එකග වෙනව...

    :yes::yes::yes:
     

    sa198802

    Member
    Nov 29, 2012
    947
    151
    0
    Colombo Sri lanka
    මචන් මම කැමති database side එකට නමුත් බන් මේ රෙද්ද ලංකාවේ db side එක නැ නේ එකයි මම කීවේ කියන්න ලංකාව වැඩියෙන්ම demand එක තියෙන්නේ මොන වගේ side වලටද කියල
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    උබේ හිතට හරි කියලා හැගෙන දේ කරපන්, උබ දක්ශ පැත්තෙන්. අනුන් කියන කරන දේ කරන්න ගියොත් දවසක අඩන්න වෙන්නේ බන් :):yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මචන් මම කැමති database side එකට නමුත් බන් මේ රෙද්ද ලංකාවේ db side එක නැ නේ එකයි මම කීවේ කියන්න ලංකාව වැඩියෙන්ම demand එක තියෙන්නේ මොන වගේ side වලටද කියල
    IT අංශයේ විවිධ උප අංශ තියෙනව බන්
    IT කියල කියනේ ඔය කියන සබ්බ සකල මනාවලම එකතුවක් කිව්වොත් මම හිතන්නේ හරි එවලින් උබට ගැලපෙන උබ කැමති දේවල් ඇතුලත් වෙන දෙයක් කරපන් මහන්සි වෙලා කොරොත් දවසක සතුටින් ඉදිවී
    අකමැති දේවල් කොරොත් පසු තැවෙන්න වෙයි
     

    sa198802

    Member
    Nov 29, 2012
    947
    151
    0
    Colombo Sri lanka
    උබ කැමති සයිඩ් එක කරපන්
    එක එක්කෙනා කියන පලියට කරන පලියට කරන්න එපා
    උබ දක්ෂ කොයි දේටද කියලා උබම තීරණය කරන්න ඕනේ
    අන්න ඒ දක්ෂතාවයට ගැලපෙන අංශය ඔස්සේ ඉදිරියට පලයන්
    නැතනම් පස්සේ පසු තැවෙන්න වෙනවා බන්
    මම නම් කියන්නෙ එකයි
    උබේ කැමැත්තක්
    සුභ අනාගතයක් වේවා

    bohoma isthuthi bn
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    මොනව කිව්වත් මෙන්න මේ වචන ටිකනම් කියන්න එපා බන්....:no::no::no:

    ඕව දකිද්දිත් පපු කෑහුත්ත නලියනව...

    මොනව නෑතත් උබ කියල තියෙන අනිත් 100% ටිකට එකග වෙනව...

    :yes::yes::yes:
    :lol::lol: