Expertscolumn වලින් මුදල් උපයමු.
මේ කියන්න හදන්නේ අන්තර්ජාලයෙන් මුදල් උපයන තව විදිහක් ගැන. වෙබ් පිටුවේ නම expertscolumn .com. මේකේ කරන්න තියන්නේ තමන්ගේම කියක article එකක් ලියල publish කරන එක. එක බලන්න එන පිරිස ගාන අනුව අපිට ගෙවීමක් කරනවා. මහා ලොකු ගානක් නෙමෙයි, එත් article එක දැම්මට පස්සේ...