මචන් මට පොඩි උදව්වක් ඕනේ. මගේ ලග van එකක් තියෙනවා. මන් ඒක රෙන්ට් එකට දෙන්න කියලා බැලුවේ. තැනකුත් සෙට් උනා දෙහිවල town එකේ උදේශිකා rent a car කියලා තැනක්. සාධාරණ ගානකුත් වාහනේට දෙන්න පොරොන්දු උනා. එයාලගෙ වෙනම agreement එකකුත් තියෙනවා. ඒත් මට මේ තැන කොහොම තැනක්ද කියලා දැනගන්න ඕන. මන් හොයල බැලුවට...