මචන් මට පොඩි උදව්වක් ඕනේ. මගේ ලග van එකක් තියෙනවා. මන් ඒක රෙන්ට් එකට දෙන්න කියලා බැලුවේ. තැනකුත් සෙට් උනා දෙහිවල town එකේ උදේශිකා rent a car කියලා තැනක්. සාධාරණ ගානකුත් වාහනේට දෙන්න පොරොන්දු උනා. එයාලගෙ වෙනම agreement එකකුත් තියෙනවා. ඒත් මට මේ තැන කොහොම තැනක්ද කියලා දැනගන්න ඕන. මන් හොයල බැලුවට ලොකු විස්තරයක් හොයාගන්න බැරිඋනා. ඔයාල කවුරුත් මේ තැන ගැන දන්නවද? පුළුවන් නම් ලොකු උදව්වක් මචන්. මේක තියෙන්නෙ දෙහිවල මැදිමාලේ.
Bump
------ Post added on Nov 15, 2022 at 12:04 PM
Bump
------ Post added on Nov 15, 2022 at 12:09 PM
Bump
------ Post added on Nov 15, 2022 at 12:04 PM
Bump
------ Post added on Nov 15, 2022 at 12:09 PM