කරන්ට් තියෙනවා ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,330
    20,910
    113
    වර්ජනයක් නෑ කිව්වට ඇතුලේ කේස් ඇති මොනවා හරි අකුරට වැඩ වගේ සීන් එකක්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අපිටත් තියෙනව...
    අපිට තියෙනවා.

    බාරයක් වෙයන්. උබ කරුමයක් ගෙවන්නේ
    මේක හරි...
    එන්න මගේ ආශ්‍රමයට එළකිරි සහන පැකේජය යටතේ පූජාවක් කරල දෙන්න පුලුවන්....
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    අපිටත් තියෙනව...

    මේක හරි...
    එන්න මගේ ආශ්‍රමයට එළකිරි සහන පැකේජය යටතේ පූජාවක් කරල දෙන්න පුලුවන්....
    95d34dff3afd7007fb0452f2038e9b59.png
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,565
    124,810
    113
    දෙහිවල
    අපිටත් තියෙනව...

    මේක හරි...
    එන්න මගේ ආශ්‍රමයට එළකිරි සහන පැකේජය යටතේ පූජාවක් කරල දෙන්න පුලුවන්....
    අපි හිතුව හරි.
    ඔයා කෙල්ලෙක්. මෑණි කෙනෙක්
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,330
    20,910
    113
    අපිටත් තියෙනව...

    මේක හරි...
    එන්න මගේ ආශ්‍රමයට එළකිරි සහන පැකේජය යටතේ පූජාවක් කරල දෙන්න පුලුවන්....
    කරන්ට් ආව හොඳ වෙලාවට 😂
    I 've got bad feelings after saw this pic 😂