මම නම් පන්සල් යන්නෙම නැති තරම්. පින් කරන්න ඇත්තටම පන්සල් යන්න ඔ්නිද? කාටවත් කරදරයක් නැතිව ජීවත් වෙනවනම්, පුළුවන් විදිහට අනිත් අයට උදව් කරනවනම්, පන්සිල් රකිනවනම් පන්සල් යන්න ඔ්නිමද බන්? :confused:
හිතේ කහටක් නැත්තන්
කාටවත් ගිනි දෙන්නැත්තන්
ඉන්නකන් හොඳින් නම්
ඇයි මං යන්නෙ පන්සල් ගන්න සිල්...