අනිවාර්යෙන් පුළුවන්. ඊත් ඉතින් ටිකක් මහන්සි වෙලා තමන්ට හරියටම සෙට් වෙන එක තෝරාගන්න ඕන. හොදම දේ හැම එකම වගේ කරලා බලන එක. සමහරවිට පොර ක්රිප්ටෝ අඩුවට තියෙන කලේ අරන් දාලා විකුනපු පොරක් වෙන්නත් පුළුවන් නැත්තම්, ෆොරෙක්ස් කරන කෙනෙක් වෙන්නත් පුළුවන් එහෙම නැත්තම් බ්ලොග් කීපයක්ම කරන කෙනෙක් වෙන්නත් පුළුවන් . මේකේ
https://prathilaba.com/work-from-home-online-jobs-in-sinhala-sri-lanka/ තියෙන ඒවා පොඩ්ඩක් බලන්න ( මම ෆොරෙක්ස් සහ බ්ලොග් ගැන අදහසක් ගත්තේ මේකෙන් ). සමහර එවයෙන් අදහසක් ගන්න පුළුවන් වෙයි.
හැබැයි සමහර අය ඉන්නවා මේ වගේ වැඩ කරලා මාර්කට් එකක් හදගන්න හදන අයත් ( සමහර විට ලොකු රෝලක් ගහනවා වෙන්නත් පුළුවන් ). හැබැයි ඉතින් අපි බලන්න ඕන හරි දෙයක් ලයින් කරගෙන ගේමක් ගහන්න. මොකද ගොඩක් අය හරියටම කියන්නේ නෑ මොකෙන්ද ගොඩ ගියේ කියලා. එකේ වරදකුත් නෑනේ අපේ අය්යලගේ හැටියට. අපේ එවුන්ට කිව්වහම ඔක්කොම කරන්නේ ඒක. හොදම උදාහරණය අර ඉන්ද්‍රනත මහත්තයගේ කෑම වියාපාරය.