2020 දෙරණ ඩ්‍රීම්ස්ටාර් කෙල්ල ගැන මට සැකයි.

priyade

Well-known member
  • Dec 2, 2017
    10,629
    6,182
    113
    ගහන්න ඇති තේ
    5958600d7d485e9fff372f9b5a6534ce.gif

    හුඟක්ම SMS හම්බවන්න ඇත්තේ මේකට තමයි :yes:
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ඔකි කොහොමද දින්නේ හැබෑට? නමත් සිoහල නෙමේ .. සල්ලි බලෙන් එස්.එම්.එස් ගහගෙන වගේ..ලoකාවේ සමාජේ හැටියට ඔය වගේ කෙල්ලෙක් දිනන්න අමාරුයි.🤔🤔🤔
    සිරාවටම මටත් මේකම හිතුන. මේකිට වඩා අරුන් දෙන්න performance හොදයි .අනිවා පල්ලි වලින් full support දෙන්න ඇති . තව මේකිට සල්ලි වලිනුත් අඩුවක් නැනේ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    ඇත්තම කියන්නම් මන් ඔය ස්ටාර් හුට්ටවල් බලන්නෙම නැහැ.
    සිරස සුපර්ස්ටාර් සීසන් 1 සහ 2 න් පස්සෙ.
    එත් අර එමියොස් ගොයියා මෙකි සින්දු කියන වීඩියො එකක් දැම්මායින් පස්සෙ මෙකි කියන සින්දු ටික සර්ච් කරලා ඇහැව්වා.
    වරදක් නැහැ වොයිස් එකෙත් සහ ඉඟ සුඟෙ එහෙමත්.

    ඉතිං මන් වගෙ කී දෙනෙක් ඇත්ද එහෙම ?
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    ඇත්තම කියන්නම් මන් ඔය ස්ටාර් හුට්ටවල් බලන්නෙම නැහැ.
    සිරස සුපර්ස්ටාර් සීසන් 1 සහ 2 න් පස්සෙ.
    එත් අර එමියොස් ගොයියා මෙකි සින්දු කියන වීඩියො එකක් දැම්මායින් පස්සෙ මෙකි කියන සින්දු ටික සර්ච් කරලා ඇහැව්වා.
    වරදක් නැහැ වොයිස් එකෙත් සහ ඉඟ සුඟෙ එහෙමත්.

    ඉතිං මන් වගෙ කී දෙනෙක් ඇත්ද එහෙම ?
    Ow ow maath iga suga balanna thama oka baluwe poddak hari ;)
     

    Lahiru Dayan

    Active member
  • Aug 2, 2017
    251
    171
    43
    ඔය කියලා තියෙන්නේ. Talent එක අනුවනම් බානු ඉස්සරහින් ඉන්නවා. Final එකේදි ගිහාන් පට්ට.
     
    • Like
    Reactions: buddikagayan

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මන් මේකේ සින්දුව අහන්න හැදුවට හිත එක තැනක තියාගන්න බැ . ආයේ ආයේ ආපස්සට ගන්නම හිතේ :oo: :oo: :eek:
     

    AnushR

    Active member
  • Dec 13, 2008
    205
    73
    28
    dream star thiyenawa kiyala dannet edamai !! dan kawuda bn TV balanne issara wage.Masayak 2 yanakota mun kawuda kiyala hamotama amatakai.Dan katada mataka giya para Dream star dinne kawuda kiyala :D :D
     

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    සිරාවටම මටත් මේකම හිතුන. මේකිට වඩා අරුන් දෙන්න performance හොදයි .අනිවා පල්ලි වලින් full support දෙන්න ඇති . තව මේකිට සල්ලි වලිනුත් අඩුවක් නැනේ
    :yes: