1. Lahiru Dayan

    Wedding Songs / Music tracks

    Calum Scott ගෙ සමහර Tracks හොදයි.ඊට අමතරව Bryan Adams, Westlife , One Direction හොදයි
  2. Lahiru Dayan

    Network Engineering Degree

    Network Engineering Degree සහ Certificate කරන එක අකර තියෙන ‌‌ව‌ෙනස ‌ම‌ොකක්ද බන්? SLIIT, NSBM වගේ Network Engineering Degree ‌ද‌ෙන ආයතන අවුරුදු ගනන් උගන්නලා ‌ම‌ොනාද බන් කරන්නේ?
  3. Lahiru Dayan

    Network Engineering Degree

    මචංලා Network Engineering Degree ගන්න ලංකාවේ ‌හ‌ොද Institute එක ‌ම‌ොකක්ද බන්? උන්ගේ Exam වලට යන වියදමක් එක්කම පුලුවන්නම් කියපන්කෝ.
  4. Lahiru Dayan

    CCNA Security

    මචං උඹ ඉ‌ගනෙගත්තු Tutorials වල link ටික දාපන්කෝ.
  5. Lahiru Dayan

    CCNA Security

    උඹ ‌ක‌ොහෙද බන් Course එක කරේ
  6. Lahiru Dayan

    Job Help

    IT Executives වගේ නම් යන්න පුලුවන්. ‌ප‌ොඩ්ඩක් ‌හ‌ොයලා බලපන්. උබට Job එක කරන අතරෙ Degree එකක් (Software,Network Engineer වගේ) කරානම් ‌‌ග‌ොඩ.:yes:
  7. Lahiru Dayan

    ලීක්

    කෝ යකෝ අපිට. ලින්ක් දියව් !!!
  8. Lahiru Dayan

    moragahakanda dam

    ඔක බලන්න Ticket ගන්න ‌ව‌ෙනවද බන්?
  9. Lahiru Dayan

    මෙන්න කෙල්ලෙක්ව අමතක කරන්න්න උපදෙස් ටිකක

    බම්පි තෑන්ක්ස් ‌බ‌ොක්ක
  10. Lahiru Dayan

    apple laptop ගැටලු

    උබ software developing වලට වගේනම් mac book කිසිම අවුලක් නැහැ.:yes: එත් එකේ price එක අතින් බලනකොට උබට නොර්මල් lap එකක් ගන්න එක වාසි.
  11. Lahiru Dayan

    මේක මානසික රෝගයක්ද

    උබ TV Series පිස්සෙක්ද? :confused:
  12. Lahiru Dayan

    Techzone,Barclays වලින් බඩු අරන් තියෙන උන් ඉන්නවද?

    Techzone,Barclays වලින් බඩු අරන් තියෙන උන් ඉන්නවද? Techzone,Barclays වලින් බඩු අරන් තියෙන උන් ඉන්නවද? මට portable hard එකක් ගන්න ඕනි. මුන්ගේ බඩු ගැන sure ද?
  13. Lahiru Dayan

    Huawei Nova 2i

    bump:rolleyes:

    No contents