ඔය ගැනනම් කියල වැඩක් නැහැ බන්. A/Level වලින් පස්සේ අවු.3 ක් තිස්සේ කෙල්ලෙක් හෙව්වා. ඒත් හොඳ කෙල්ලෙක් බම්බුණේ නැහැ.මේ ලගන්දී මම කරන course එකක කෙල්ලෙක් මට හිතට ඇල්ලුවා. අපි හොඳ යාලුවෝ. ඉතින් මම ඒකිට ආදරේ කිව්වා. එත් එකී කියනවා "අය්යේ අපි හොඳ යාලුවෝ විදිහට ඉමු. මට දැන්ම ආදරේ කරන්න බැහැ"...