Techzone,Barclays වලින් බඩු අරන් තියෙන උන් ඉන්නවද?

Lahiru Dayan

Active member
  • Aug 2, 2017
    251
    171
    43
    Techzone,Barclays වලින් බඩු අරන් තියෙන උන් ඉන්නවද?

    logo22.png

    Techzone,Barclays වලින් බඩු අරන් තියෙන උන් ඉන්නවද? මට portable hard එකක් ගන්න ඕනි. මුන්ගේ බඩු ගැන sure ද?
     
    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    machine එකම assemble කරේ Techzone එකෙන් අරන්, අව්ලක් නැහැ 2012 ඉදන් හොදට තිබ්බ 2015 විතර අකුණක් වදිනකන්. CPU එකයි motherboard එකයි PSU එකයි පිච්චිලා නැවතුනා, ආයෙත් CPU, එකයි mainboard එකයි දෙකම ගත්තේ Techzone එකෙන්, දැනටත් අවුලක් නැතුව තියනවා.
     
    Lahiru Dayan

    Active member
  • Aug 2, 2017
    251
    171
    43
    machine එකම assemble කරේ Techzone එකෙන් අරන්, අව්ලක් නැහැ 2012 ඉදන් හොදට තිබ්බ 2015 විතර අකුණක් වදිනකන්. CPU එකයි motherboard එකයි PSU එකයි පිච්චිලා නැවතුනා, ආයෙත් CPU, එකයි mainboard එකයි දෙකම ගත්තේ Techzone එකෙන්, දැනටත් අවුලක් නැතුව තියනවා.

    එල එල තැන්ක්ස් මචන්