D එකේම drive කරන්නම් ඕක අරගෙන වැඩක් නෑ බන්, මමනම් ගොඩක් වෙලාවට M එකේ drive කරන්නෙ. cruse සැහෙන්න වටිනව expressway එකේ යනකොටනම්. අනිත් වෙලාවට මෙලෝ වැඩක් නෑ. :rofl:
4 way camera system එක ආවට මම දන්න තරමට branded (kenwood) එහෙම support කරන්නෙ front & rear විතරයි. ඕවට මෙහෙ fix කරන system මෙලෝ...