1. comx

    පෝන් එක ලොකු ගැටලුවක්

    nokia c20 phone eka (Fast boot mode) එනවා fix kara ganna kohomada?
  2. comx

    මොනිටර් එකට ස්පීකරයක් ඕනි

    p2418hz dell monitor Used එකක් උනත් කමක් නෑ 15w oni
  3. comx

    ඇප් එකක් හදාගන්න

    100% Free ඇප් එකක් හදාගන්න ඕනිි android/ios Free website ?
  4. comx

    chatgpt වෙගෙ නීති නැති

    chatgpt වෙගෙ නීති නැති chat ai කියන්න Evillbot eka https://miniapps.ai/evilbot මේකද?
  5. comx

    වෙබ් සයිට් හදන්න උපදෙස් වැඩ්ඩො එන්න

    forum සයිට් එකක් හදන්න බලන්නෙ free mybb/phpbb මේ දෙකෙන් දෙකෙන් කොයිකද හොද? scrpit එක සම්පූරණව දෙන්නෙ නෑ නේද? free hosting දෙන හොද සයිට් එකක් කියන්න free ssl bump එකක් දාගෙන යන්න සයිට් එකක් හදන කෙනෙකුට උදව්වක් වෙයි
  6. comx

    මැණික් ගැන ඉගෙනගන්න කැමති අයට මිලදීගන්න

    මැණික් ගැන ඉගෙනගන්න කැමති අයට මිලදීගන්න. පලුඳු තියෙනවා සාධාරණ මිලකට දෙනවා Ct 24 sapphire Ct 16 sapphire
  7. comx

    මැණික් ගැන ඉගෙනගන්න අයට මැණික්

    ct 24 sapphire මලුක්කම් ගල පැන්සි ct 16 sapphire මලුක්කම් ගල හීට් කිරීමට පලුදු ගල් photo පසුව දාන්නම්
  8. comx

    Hdmi cable ?????

    High speed hdmi E246588 AwM style 20276 maa cable eka 4k da? hp cable ekak da?hotron
  9. comx

    ඩයලොග් ඩෙකෝඩර් අයින් කරපු ඒව තියෙනවද?

    dialog tv decoder වැඩ කරන අයින් කරපු ඒව තියෙනවද
  10. comx

    Monitor එකේ sound ටෙක් වැඩ්ඩො ඉන්නවද

    p2418hz dell monitor eka sound naa? inbuilt speakers tiyenawa kiyala windows 7 tiyenne
  11. comx

    ඕඩර් එක දැම්මා

    dell p2418hz monitor හොදයි ද? පොඩි වගෙනෙ
  12. comx

    මේ මොඩල් එක හොදයි ද?

    p2418hz dell monitor
  13. comx

    Used monitor ගෙන්වා ගන්න ඕනි

    ips hdmi 24inch monitor wide screen nati monitor oni daraz eka hariyana na . COD karana shop ekak wanna oni
  14. comx

    ජීවිතය බේරාගන්න

    spain වල කැමැත්තෙන්ම ජීවිතය නැති කරගන්න girl කෙනෙක්ගෙ,news ,එක්ක දැක්කා මේක නවත්වන්න බැරිද elakiriyan තානාපති හරහා සම්බන්ද කරගෙන search news
  15. comx

    මොනිටර් වල පාට අඩුයිද

    Acar samsung වලට වඩා colour අඩුයි ද?
  16. comx

    Cargo කලිසම් කොලටි ඒව

    cargo කලිසම් රෙද්ද ගණකම නූල තියෙන fb eka tiyena ewa wadak naa
  17. comx

    22 monitor පාවිච්චි කරපු අය ඉන්නවද

    22 inch monitor එකක් ගන්න ඉන්නෙ photo එකෙ තියෙන් විදියට පොඩි වගෙයි ?
  18. comx

    මොනිටර් ගන්න ඕනි පාවිච්චි කරපු

    17 inch full hd square 19 උනත් කමක් නැහැ square ජපන් හොදයි
  19. comx

    Full HD monitor ????

    17 inch monitor full hd tiyenawa da ganna? 19 unath kamak naa square nam up ------ Post added on 1770264615
  20. comx

    17 inch monitor oni

    17 inch samsung monitor ekka nadda aduwata up ------ Post added on 1768108423

    No contents