මොනිටර් එකට ස්පීකරයක් ඕනි

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,336
    6,997
    113
    ස්මාර්ට් ස්පීකර් එකක් ගන්න පුලුවන්
    FakeJBL එකක් ගන්න පුලුවන්. FakeJBL උනත් සවුන්ඩ් කොලිටි ගොඩක් හොඳට තියනවා බන්. මම කියන්නෙ චයිනීස්ම ස්පීකර් නෙමෙයි JBL ක්ලෝන් තියනවානේ ඒව ගැන කිවුවෙ. පරන තාලෙ ස්පීකර් හෙන වදයක් නේ වයර් අදින්නයි ජැක් ගහන්නයි. මගේ ලඟත් එකක් තියනවා කරන්න දෙයක් නැති නිසා ඒකම යූස් කරනවා
     
    • Like
    Reactions: comx

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,946
    11,379
    113
    ස්මාර්ට් ස්පීකර් එකක් ගන්න පුලුවන්
    FakeJBL එකක් ගන්න පුලුවන්. FakeJBL උනත් සවුන්ඩ් කොලිටි ගොඩක් හොඳට තියනවා බන්. මම කියන්නෙ චයිනීස්ම ස්පීකර් නෙමෙයි JBL ක්ලෝන් තියනවානේ ඒව ගැන කිවුවෙ. පරන තාලෙ ස්පීකර් හෙන වදයක් නේ වයර් අදින්නයි ජැක් ගහන්නයි. මගේ ලඟත් එකක් තියනවා කරන්න දෙයක් නැති නිසා ඒකම යූස් කරනවා
    Logitech niyama sound systems pc walata.
     
    • Like
    Reactions: comx and infernocus