ජනාධිපති දෛවඥ සුමනදාස අබේගුණවර්ධන මහතා පසුගිය වයඹ පළාත් සභා මැතිවරණයේ ප්‍රතිපල නිකුත්වීමට පෙර අනාවැකි පළකරමින් කියා සිටියේ, ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් වැඩිම මනාප ලබාගන්න බවයි. එහෙත් අවසන් ප්‍රතිපලය අනුව ජොහාන් මහතාට වඩා ලක්ෂ ගණනක වැඩිම මනාප ලබාගනිමින් දයාසිරි ජයසේකර මහතා මහ...