1. SuduuNangiya

    බඩ ඉස්සරහට නෙරන එකට පිළියමක් නැද්දෝ?

    ඒ වාගෙම හොද jogging shoes දෙකක් පාවිච්චි කරන්න
  2. SuduuNangiya

    බඩ ඉස්සරහට නෙරන එකට පිළියමක් නැද්දෝ?

    හැමදාම පාන්දර විනාඩි 45 ඇවිදින්න, හැබැයි ලතාවට නෙවි - හොදට ඇඟට දැනෙන්න අත් දුටුවයි - ප්‍රත්‍යක්ෂයි ඕනෙනම් ඊට පස්සෙ ටිකක් බඩට ව්‍යායාමයක් දෙකක් දෙන්න
  3. SuduuNangiya

    තනපට +21

    දැන් කියමු බලන්න බ්‍රා එකක් ඇඳල බලල තියෙන පිරිමි ලමයි කී දෙනෙක් ඉන්නවද කියල ?? එහෙම නැත්තම් පුරුද්දක් හැටියට අඳින අය කීදෙනෙක් ඉන්නවද ??
  4. SuduuNangiya

    ජනශක්ති හිඟන්ෙනා

    ඔය ඉන්ෂුවරනස් පොලිසි එකක්වත් අපි කියවල තියනවද - ඉංග්‍රීසියෙන්නෙ තියෙන්නෙ. කියෙව්වත් තේරෙන එකක්යැ (හික්) ඕවයෙ අපිට වාසිවෙන කොන්දේසි නෑ සිංහලෙන් පොලිසි එක ඉල්ලන්න කාලෙ ඇවිත්
  5. SuduuNangiya

    ජනශක්ති හිඟන්ෙනා

    FORMULA PLUS is better no need police report no worries they pay claims without problem PRIVATE INSURANCE KARANNA EPAAAAAAAAAAAAAA JANASHAKTHI, CEYLINCO, AMANA, okkoma horu
  6. SuduuNangiya

    www.doenets.lk

    එපාම කරපු වෙබ් සයිට් එකක් . . ලෝඩ් වෙන්නෙම නෑනෙ. හොස්ට් කරල තියෙන්නෙ PC එකකද දන්නෙ නෑ :D
  7. SuduuNangiya

    හික්කඩුව කොරල් . .

    thank you all for the info. common boat ekak yana eka labai neda ?
  8. SuduuNangiya

    හික්කඩුව කොරල් . .

    හික්කඩුව කොරල් . . හික්කඩුව කොරල් බලන්න යන්නෙ කොහොමද ? කොළඔ ඉඳල කොච්චර වෙලාවක් යනවද ? චාර්ජස් කොහොමද ? දන්න කෙනෙක් ඉන්නව නම් කියනවද
  9. SuduuNangiya

    නයෝමි ඇඳිබුදුගේ

    1. zip එක වහන්නත් අමතක වෙලා. 2. muuna kachal , kadaa surathal
  10. SuduuNangiya

    Sinhala Subtitles in SAMSUNG LED TV !

    Thank you all
  11. SuduuNangiya

    Sinhala Subtitles in SAMSUNG LED TV !

    SAMSUNG LED TV එකේ සිංහල අකුරු පේන්නෙ නෑ - ඒක install කරගන්නෙ කොහොමද කියල දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න - PLEASE ! ඒ වාගෙම සමහර ෆිල්ම් වලදි English subtitles කුඩාවට පේන්නෙ - ඒවා ලොකු කරගන්න විදිය ගැනත් දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙන්න. සටහන - මම ෆිල්ම් පෙන් එකෙන් තමයි බලන්නෙ
  12. SuduuNangiya

    ඝෝටාභය රාජපක්ෂ.....කුරගල ගිහින්

    he has the ability to handle those - and only he has !
  13. SuduuNangiya

    CNN just got burned :P

    මාධ්‍යවේදියෙක් කියන්නෙ මධ්‍යස්ථව ඉඳගෙන ප්‍රශ්න අහන කෙනෙක් වෙන්න ඕනේ. තමන්ගෙ හිතේ උත්තර තියාගෙන ඒ උත්තර එනකම් දඟලන එකා කොහොමද මාධ්‍යවේදියෙක් වෙන්නෙ. A MODERATOR should be a moderator, should not have personal answers or agenda.
  14. SuduuNangiya

    ආශ්චර්ය..International Convention Centre Hambantota.

    නෙලුම් පොකුණ අංක දෙකට ගියා වගේ . . . .
  15. SuduuNangiya

    චෝගම් වෙනුවෙන් Channel 4 අලුත් වීඩියෝවක්

    මේ බල්ලො ඒ කාලේ ලංකාවේ හැම තැනම මිනිස්සු මැරෙන කොට කොහෙද දන්නෙ නෑ හිටියේ. ඒව කරපු - කරවපු එවුන් මරපු එක තමා මුන්ට තියෙන අමාරුව.
  16. SuduuNangiya

    රොශාන් පිලපිටියගෙන් චතුරිකාට තෑග්ගක්

    ගොඩක් කෙල්ලො හිතාගෙන ඉන්නෙ ලස්සන කියන එක හැමදාම තියෙනව කියල . ඒ වාගෙම ඒකට රැවටෙන කොල්ලොත් ඉන්නව.
  17. SuduuNangiya

    •ඕනෑ එකක්•ඕනෑ දෙයක්•ඔයාගේ කැමැත්තක්•

    හැම දේකටම “ඕනෙ වෙලාවක“ ද ?
  18. SuduuNangiya

    නයිරෝබි සාප්පු සංකීර්ණ ප්‍රහාරය

    දැන් ලංකාවේ ඕව නැති නිසා නිකම් මැජික් වගේ නේද ???? කටුනායක එයාර්පෝට් එකට කොටි ගැහුවෙත් ඔය වගේ තමයි
  19. SuduuNangiya

    New Wi-Fi Zone in Sri Jayawardenapura Kotte

    FUP (Fair Usage Policy) කියල කෙහෙම්මලක් හින්ද සල්ලි ගෙවලවත් නිදහසේ නෙට් යන්න බෑනේ

    No contents