24 Season 9 ඔක්කොම බැලුවා..
24 Season 9 එකේ Episodes 12 ම දැන් තමයි බලලා ඉවර වුනේ. Normally 24 series එකේ episodes 24 තියෙනවානේ. ඒකනේ 24 කියන්නේ. ඒත් මේ එකේ තියෙන්නේ Episodes 12 ක් විතරයි.
හැබැයි මේකත් නියමෙට තියෙනවා. 12 න් ඉවර වුන හින්දා තමයි අවුල.
අපි කවුරුත් දන්න Jack Bauer එක්ක Main main female roll එක කරන්නේ Yvonne Strahovski .
මෙයාගෙත් නියම වැඩ කෑලි ටිකක් තියෙනවා මේ season එකෛ්...

anith 11 baluwa.. ado 12n iwarada bn.. aparade.. mun chater bn season 8 iwara wunama hitha hadagaththa. aye season 9 genalla apiwa awussala episode 12k deela yanawa. ape hageem ekka sellam karanawa bn mun.. chatter...........

මම තාම 2යි බැලුවෙ... සීසන් 9න් ඉවරද බන්?